ඔව් ඕන මම 2011 ගත්ත පලසර් 135 බයික් එක 2012 ජුනි වල දෙවනි අවුරුද්දට වාහාන අදායම් බලපත්රය ගන්නකොට දුම් සහකිකයයි ඉන්ෂුවරන්ස් එකයි දෙක බැලුවා. ජරාම වැඩේ කියන්නේ එක අවුරුදදට මගේ බයික් එකේ දුම් ටෙස්ට් එක ෆේල් වුනා. පස්සේ කම්පැනි දාලා කාබ්ලේටර් එක ටියුන් කරාට පස්සේ හරි ගියා