බයික් එකට බල්ලෙක් හැප්පුනා බන්

channaq4

Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    අපේ තාත්ත මට උපදෙසක් දීල තිබුන වාහනේකට බල්ලො පනිද්දි කිසිම වෙලාවක Break ගහල ඌව බේරන්න හදන්න එපා අනිවා අපිටයි කෙල වෙන්නෙ කියල. මට ඒක අරූව හැප්පෙද්දි තප්පරේකට කලින් මතක් උනා. ඒ උපදෙස හින්ද මම මැරුනෙ නෑ. ඌව බේරන්න හැරෙව්ව නම් ටිකක් අනික් පැත්තෙන් ආව වාහනේකට මමයි යට වෙන්නෙ...

    podi lamayek hitiyath oya de kernawada ??
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    එක විදියක් තියෙනවා..... ෆ්‍රී හොස්ටින් එලකිරි කොල්ලෝ ඔක්කොටම දීපන්:rofl::rofl::rofl:
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    උට්ටො... බල්ලො නං ඔනෙ එකක්..
    පූසො එක්ක සෙල්ලම පරිස්සමෙන්...

    අත් දැකීමෙන් කියන්නෙ.. මම දන්න කේස් කීපයක්ම තියෙනව.

    පූසෙක් සාපෙන් නග් ගැලවෙන්න ලේසි නෑ. අහල ඇතිනෙ...
     
    මචං,
    උදේ Office එකට යද්දි මහ පාරෙදි බල්ලෙක් බයික් එකට පැනල ඌ හැප්පුනා බන් :no::no:

    මේ දවස් වල අපේ ගේ වටේට බල්ලො ඇවිත් ගෙදර බිත්ති වලට බයික් වලට චූ ගහල යනව.. මම Full මලෙන් ඉන්නෙ බල්ලො එක්ක දැන්.. ඒ තරහට අරූව හැප්පුනාම ඌ ගැන පොඩ්ඩක් වත් බලන්නෙ නැතුම එහෙමම මැරිච්චාවෙ කියල ආව බන්.. දැන් මට මාර අප්සට්... ඌ කෑ ගහපු සද්දෙ නිකන් ඇහෙනව ඇහෙනව වගේ මට... :sorry: මම පාරෙන් යද්දි ඌ යට කරන් ගියේ නෑ. ඌ පාර පැන්න. ඇවිත් බයික් එකේ වම් පැත්තෙන් ඇවිත් ඇන ගත්ත. මම පෙරලුනේ නෑ.. එහෙමම ගියා මම.. මම ඌව බේරන්න දකුණට දැම්ම නම් ඒත් මම ඉවරයි එතකොට... ගියර් එක පොඩ්ඩක් නැමිල.. Office එකට ඇවිත් බලද්දි ඌට කක්ක ගිහින් හැප්පිච්ච පාරට ගියර් එක ලඟ බෙටි.. .. :sorry: මේක හිතින් අහක් කර ගන්න විදියක් කියපල්ලකො.. මට මාර අවුල් දැන්.. ඊට කලින් දවසෙ හොර පූසෙක් අල්ලල වීසි කරා.. ඉස්සර මම සත්තුන්ට හෙන ආදරෙයි.. හුරතල් කරනව ඕන සතෙක්.. මේ සත්තු මට වද දීලම මට දැන් මාර තරහයි බන් පූසො බල්ලො එක්ක.... :sorry:

    පිපෙනා මලකට - ගලනා දොළකට
    දැනෙනා බුදුගුණ නොදැනෙන මිනිසුනි
    කොයි ලොව යන්නේ - මරණින් පස්සේ
    පිං පවු එනවා අපි පසු පස්සේ

    උබ හිතලා හැප්පුවේ නැත්තම් කරන්න දෙයක් නෑ
    ඒත් උබ ගියේ බල්ල පැන්නට ඌට මොකක් උනත් මොකද ලයින් එකෙන් නම් :( :(
     
    අපේ තාත්ත මට උපදෙසක් දීල තිබුන වාහනේකට බල්ලො පනිද්දි කිසිම වෙලාවක Break ගහල ඌව බේරන්න හදන්න එපා අනිවා අපිටයි කෙල වෙන්නෙ කියල. මට ඒක අරූව හැප්පෙද්දි තප්පරේකට කලින් මතක් උනා. ඒ උපදෙස හින්ද මම මැරුනෙ නෑ. ඌව බේරන්න හැරෙව්ව නම් ටිකක් අනික් පැත්තෙන් ආව වාහනේකට මමයි යට වෙන්නෙ...

    අනතුරක් වලක්වා නොගැනීම
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,618
    113
    Podi Silva - පොඩි සිල්වා;22045287 said:
    පිපෙනා මලකට - ගලනා දොළකට
    දැනෙනා බුදුගුණ නොදැනෙන මිනිසුනි
    කොයි ලොව යන්නේ - මරණින් පස්සේ
    පිං පවු එනවා අපි පසු පස්සේ

    උබ හිතලා හැප්පුවේ නැත්තම් කරන්න දෙයක් නෑ
    ඒත් උබ ගියේ බල්ල පැන්නට ඌට මොකක් උනත් මොකද ලයින් එකෙන් නම් :( :(

    මොකුත් නැද්ද බන්
     
    මිනිහෙක්ට ගැහුවත් මමනම් කවදාවත් සතෙක්ට රිද්දන්නෙ නෑ. ජීවිතේ එකම දවසක බල්ලෙක්ට ගහපු වෙලාවක ඌ මගේ මූන දිහා බලපු හැටි අදටත් මට මතකයි.

    :( :(
     
    මොකුත් නැද්ද බන්

    උබ මේ බණ කතා කරන අස්සේ වැල හොයන්න එපා යකෝ
    ඒ පාර මුන් මන් ගැන මොනව කියයි ද :baffled::baffled:
    අර Nude Shoot එක විතරයි හම්බුනේ
    ඒක උබටත් හම්බෙන්න ඇතිනේ
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    මිනිහෙක්ට ගැහුවත් මමනම් කවදාවත් සතෙක්ට රිද්දන්නෙ නෑ. ජීවිතේ එකම දවසක බල්ලෙක්ට ගහපු වෙලාවක ඌ මගේ මූන දිහා බලපු හැටි අදටත් මට මතකයි.

    පුලුවන් හැම වෙලේම බේරල යන්න බලපන්
    බැරිම තැනකදි කරන්න දෙයක් නැ..... ඒත් තුවාල උනාම දාල යන එක හොද නැ...

    :sorry::(
     
    crazycasper

    Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    මිනිහෙක්ට ගැහුවත් මමනම් කවදාවත් සතෙක්ට රිද්දන්නෙ නෑ. ජීවිතේ එකම දවසක බල්ලෙක්ට ගහපු වෙලාවක ඌ මගේ මූන දිහා බලපු හැටි අදටත් මට මතකයි.

    respect
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,618
    113
    Podi Silva - පොඩි සිල්වා;22045309 said:
    උබ මේ බණ කතා කරන අස්සේ වැල හොයන්න එපා යකෝ
    ඒ පාර මුන් මන් ගැන මොනව කියයි ද :baffled::baffled:
    අර Nude Shoot එක විතරයි හම්බුනේ
    ඒක උබටත් හම්බෙන්න ඇතිනේ

    බන වගේද බන් වැල .ඒක දැක්ක බන් වෙන නද්ද මොකුත්
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඒ තරහට අරූව හැප්පුනාම ඌ ගැන පොඩ්ඩක් වත් බලන්නෙ නැතුම එහෙමම මැරිච්චාවෙ කියල ආව බන්
    ඔන්න බලපන් උඹ ඔය කර ගත්ත පව උඹට කවදා හරි රිටර්න් වෙනවා
    උබටත් ගූ ගිහින් පාරෙ වැටිලා ඉඳීවී කවුරුවත් බලනෙ නැතුව :D
     
    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    මචං,
    උදේ Office එකට යද්දි මහ පාරෙදි බල්ලෙක් බයික් එකට පැනල ඌ හැප්පුනා බන් :no::no:

    මේ දවස් වල අපේ ගේ වටේට බල්ලො ඇවිත් ගෙදර බිත්ති වලට බයික් වලට චූ ගහල යනව.. මම Full මලෙන් ඉන්නෙ බල්ලො එක්ක දැන්.. ඒ තරහට අරූව හැප්පුනාම ඌ ගැන පොඩ්ඩක් වත් බලන්නෙ නැතුම එහෙමම මැරිච්චාවෙ කියල ආව බන්.. දැන් මට මාර අප්සට්... ඌ කෑ ගහපු සද්දෙ නිකන් ඇහෙනව ඇහෙනව වගේ මට... :sorry: මම පාරෙන් යද්දි ඌ යට කරන් ගියේ නෑ. ඌ පාර පැන්න. ඇවිත් බයික් එකේ වම් පැත්තෙන් ඇවිත් ඇන ගත්ත. මම පෙරලුනේ නෑ.. එහෙමම ගියා මම.. මම ඌව බේරන්න දකුණට දැම්ම නම් ඒත් මම ඉවරයි එතකොට... ගියර් එක පොඩ්ඩක් නැමිල.. Office එකට ඇවිත් බලද්දි ඌට කක්ක ගිහින් හැප්පිච්ච පාරට ගියර් එක ලඟ බෙටි.. .. :sorry: මේක හිතින් අහක් කර ගන්න විදියක් කියපල්ලකො.. මට මාර අවුල් දැන්.. ඊට කලින් දවසෙ හොර පූසෙක් අල්ලල වීසි කරා.. ඉස්සර මම සත්තුන්ට හෙන ආදරෙයි.. හුරතල් කරනව ඕන සතෙක්.. මේ සත්තු මට වද දීලම මට දැන් මාර තරහයි බන් පූසො බල්ලො එක්ක.... :sorry:

    ඔව් බන්.. ගෙදරට යන පාර පුරා රෑට හාවො දුවනව.. උන් යනකන් නවත්තගෙන ඉඳල පවා යන්නෙ... කුරුල්ලො ඉන්දෙද්දිත් පරිස්සමෙන් යන්නෙ. මේ පළවෙනි පාරට සතෙක් හැප්පුනාමයි. මිනිහෙක්ව නම් හැප්පිලාම නෑ... මේක මට හෙන අවුල් සීන් එකක් දැන්... :sorry::sorry::sorry:

    Mata nam machan ube katawa dakkama hithenne uba thamat hoda manussakama ithuru wela thiyena manussayek Kiyala.:yes:ballo balalu ganata dala minissu marana rate ubala wage un sampath:love:
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,783
    113
    හෙල බිමේ
    ඔව් බන්.. ගෙදරට යන පාර පුරා රෑට හාවො දුවනව.. උන් යනකන් නවත්තගෙන ඉඳල පවා යන්නෙ... කුරුල්ලො ඉන්දෙද්දිත් පරිස්සමෙන් යන්නෙ. මේ පළවෙනි පාරට සතෙක් හැප්පුනාමයි. මිනිහෙක්ව නම් හැප්පිලාම නෑ... මේක මට හෙන අවුල් සීන් එකක් දැන්... :sorry::sorry::sorry:

    උඹේ ගෙදර තියෙන්නේ කොහෙද බං??? මම නම් හාවෙක් දැකපු කාලයක් මතක නැ.
    උඹ ඔ්ක ගැන වැඩිය හිතන්න එපා. හීමීට හීමීට අමතක කරල දාන්න උත්සහ කරපන්.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    උඹේ ගෙදර තියෙන්නේ කොහෙද බං??? මම නම් හාවෙක් දැකපු කාලයක් මතක නැ.
    උඹ ඔ්ක ගැන වැඩිය හිතන්න එපා. හීමීට හීමීට අමතක කරල දාන්න උත්සහ කරපන්.

    Mirigama ban. Kandak wateta rubber kelayak madin yanna ona. Haawo monaru, ghalagoi, nai, wali kukulo, muwa pataw okkoma innawa.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    podi lamayek hitiyath oya de kernawada ??

    Podi lamai me yana gaman side eken awith happenne nehene ban. Mechchara kalekata mama dada kolayak wath kaala ne. Kisima wereddakata policiyen atha daala nawaththala wath nehe. Ekama eka parak head light daanna amathaka wela policiye kenek arha daala kiwwa. Echcharai.
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    උබ බයික් එක නවත්තල ඌ ගැන බැලුව කියලත් උබට කරන්න දෙයක් නෑනෙ.... ඕන නම් පාරෙ අයිනට ඇදල දාන්න පුලුවන්.. බල්ල වෙනුවෙන් උබ වැඩට යන එක නවත්තල හොස්පිට්ල් ගෙනියන්ඩ බෑනෙ බං..... එතනදි දාන්න බෙහෙතුත් නෑනෙ..... නැවත්තුව කියල උබ මොනව කරන්නද......
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    තව තව පාරවල් වල, පොදු ස්ථාන වල බල්ලෝ වැඩි වැඩියෙන් බොවෙන්න දෙන්න ඕන.