මරුසිරා;19254689 said:
මුට කෙල්ලෙක් නැති එක නෙමේ බන් ප්රශ්නේ ...
බයික් පදින්න පුළුවන් කෙල්ලෙක් නැති එකලු
එක අතකට උ හරි . කන සාකුවේ දාන්න බිව්වම ගෙදර එන්න කෙල්ල බයික් පදින්න දැනගන්න ඕනේ ත
මා ..
( විහිළුවක් කොලේ හොදේ)
අනිවාර්යෙන් අනිවාර්යෙන්

එත් බීපු වෙලාවට ඔටෝ පයිලට් දාන නිසා ඒ වෙලාවට ඕවා මතක් වෙන්නේ නැ බන් පහුවෙනිදාට ඉස්පිරිතාලේ ඉද්දි ඕක මතක් වෙයි ,,,,





බජා පාරක් එක සිතින් පතමි
බුදු සරණයි !
