බයික් එකයි කෙල්ලයි apita kawada set weida ,,,,,,

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මරුසිරා;19254689 said:

    මුට කෙල්ලෙක් නැති එක නෙමේ බන් ප්‍රශ්නේ ...

    බයික් පදින්න පුළුවන් කෙල්ලෙක් නැති එකලු :P:lol::lol:

    එක අතකට උ හරි . කන සාකුවේ දාන්න බිව්වම ගෙදර එන්න කෙල්ල බයික් පදින්න දැනගන්න ඕනේ ත

    මා ..

    ( විහිළුවක් කොලේ හොදේ :lol::lol: )

    අනිවාර්යෙන් අනිවාර්යෙන් ;)
    එත් බීපු වෙලාවට ඔටෝ පයිලට් දාන නිසා ඒ වෙලාවට ඕවා මතක් වෙන්නේ නැ බන් පහුවෙනිදාට ඉස්පිරිතාලේ ඉද්දි ඕක මතක් වෙයි ,,,,
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ලංකාවේ කෙල්ලොන්ගේ මානසිකත්වය තමයි බන්. මිනිස්සුත් එහෙමම නේ බලාපොරොත්තු වෙන්නේ, පොඩ්ඩක් හරි වෙනස් උනොත් වේ**ක්, ලෙස්බියන් කෙනෙක් කියල හංවඩු ගහනවනේ.
    වෙනසක් කරන්න ඕනේ.

    ලංකාවේ කෙල්ලෝ පව් බන් කොච්චර පොෂ් වෙන්න දැගුලුවත් ගෙදරින් සල්ලි දෙන්නේ නැ , ආදරයක් නැ ,නිදහස පොඩ්ඩයි

    දවසක් මාත් එක්ක යාලු වෙච්ච කෙල්ලෙක් මාව 1 ටයිම් හම්බවෙන්න ආවා එකී කතා කරලා පටස් ගාලා මල්ලිත් එක්කලා ගෙදර දිව්වා
    මම ටිකක් මිටරෙන් කෙල්ල දිහා බලන් හිටියා කැද බිලා වාගේ ඇවිද්දේ
    ඒ වෙලාවෙම කෙල්ලට මන් ටග් ගාලා මයිලෝ 1 දුන්නා එක උගුරට බීගෙන බීගෙන ගියේ .... අයියෝ කෙල්ලෝ ....
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    සොහොන;19254580 said:
    මම වාහන තමයි බන් මෙහෙත් එළවන්නේ මගේ ජොබ් එක :yes:

    එත් ලංකාවේ කෙල්ලෝ කවදා 250 cc ක් එළවයිද කියලා මන් කල්පනා කරේ සුද්දියෝ බයික් පදිනවා ,කදු නගිනවා ,බිලොග් කරනවා :P

    ලංකාවේ කෙල්ලොන්ට ආසාවෙන් කරන්න පුළුවන් බඩක් හදා ගන්න විතරයි :rolleyes:

    :yes::yes::yes::yes::yes::yes::yes:

    ඕකම තමා මටත් වෙලා තියෙන්නේ . . . :( :( :(

    තනිකඩය . . තවම මම . . . :( :( :(

    1zybfh0.jpg

    දැන් ඉතින් මාමිලා කියයි, බයික් පදින්න නෙමෙයි, කවද හරි හොඳ අම්ම කෙනෙක් වෙන්න පුළුවන් කෙල්ලෙක් හොයා ගනින් කියල . . .
    අම්ම වෙන්න කලින් මට වයිෆ් වෙන්න එපයි නේ . . . වයිෆ් වෙන්න කොලිෆිකේෂන් නැතුව අම්ම වෙන්න කොහොමත් බෑ . .
    :frown: :frown: :frown:

    2q9dm5f.jpg

    21ah669.jpg

    මම නම් ලංකාවෙන් බැරි උනොත් හොඳ සුද්දියක් හරි හොයා ගන්නවා . . :lol: :lol: :lol: :lol:
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,339
    16,031
    113
    Colombo

    ;):nerd:
     
    ඕක හරියන පොටක් නෙමේ අයියේ අනුරාදපුර ,මාතලේ ,කතරගම ,හලාවත පැත්තේ අහිංසක කෙල්ලෝ ඉන්නවා හොද එකියක් හොයන් කසාද බදින්න අයියේ :)
    අන්තිම කාලේ වතුර උගුරක් හරි දෙයි :)
     
    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    මන් නම් මොකූත් කියන්නේ නෑ....වරකෝ ලන්කාවට....:growl::growl:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කෙල්ලොනම් එපා :no: බජා පාරක් එක සිතින් පතමි :cool: බුදු සරණයි !

    බජා සෙල්ෆ් ස්ටර්ට් එකක්ම පතපන් කික් ස්ටාර් ට් එකක් හම්බවුනොත් අබසරනයි :)
     
    The maniac

    Well-known member
  • Jun 13, 2015
    1,391
    434
    83
    Some Where in Earth
    උඹ හරි මචන් මටත් ඔන ඔව වගේ කෙල්ලක් තමයි. <span class="EmojiInput mj76" title="Man And Woman Holding Hands ::couple::"></span>
    කරැමෙ කියන්නෙ තවම සෙටි උනේ නෑ..:(
    :no:
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    සොහොන;19254560 said:
    නැ නැ බන් එහෙම සින් එකක් නැ ගැනු නම් ඉන්නවා එත් උන්ට බයික් පදින්න බැනේ :P

    මගේ එකට දැන් මම dual sport පදින්න පුරුදු කරනවා
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උඹ හරි මචන් මටත් ඔන ඔව වගේ කෙල්ලක් තමයි. <span class="EmojiInput mj76" title="Man And Woman Holding Hands ::couple::"></span>
    කරැමෙ කියන්නෙ තවම සෙටි උනේ නෑ..:(
    :no:

    එකනේ හොදට හොයපන් එකා පිට එකා ආශ්‍රය කරලා බලපන් :)