ගියර් වීල් කැඩෙන්න පුලුවන්
මගේ TW200 එකක් තිබිලා ඒකෙ වීල් එකක් කැඩිලා තිවුනා
ඒකෙනම් උනේ ටොප් එකේ යද්දි හම් එකක් වගේ එන්න ගත්තා. ස්ලිප් වෙන කේස් එකක් නම් ආවෙ නැහැ
ගියර් වීල් ගන්න තියනවා, පංචිකාවත්තෙ කැඩුනු වීල් එකත් අරන් ගිහින් එකක් අරන් ආවා
මගේ එහෙම හම් එන්නෙම නෑ දඩස් දඩස් ගාලා සද්දයක් විතරයි එන්නේ .....
එනිවේ තැන්ස් බ්‍රෝ