බයික් එකේ අවුලක්

sella katharagama

Junior member
  • Dec 15, 2022
    35
    65
    18
    බයික් එකේ ක්ලච් එක පොඩ්ඩක් දීලා ඇක්සලරේට් කරද්දී ඉස්සරහා මූණ ගොඩක් දෙදරනවා නේ. 1 2 ගියර් වල වෙන්නේ. වේගෙන් යද්දී අවුලක් නැහැ. මිටර් එකත් හෙල්ලෙනවා. මං හිතුවේ ඇණ බුරුල් වෙලා කියලා එහෙම නැහැ. ඉස්සරහා හැන්ඩල් කැල්ලම හෙළ වෙනවා ටිපර් එකක වැලි ලෝඩ් එකක් පටවන් යනවා වගේ. වේගෙන් යද්දී දෙදරන්නේ නැහැ. 2006 jade එකක්.
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,633
    3,505
    113
    බයික් එකේ ක්ලච් එක පොඩ්ඩක් දීලා ඇක්සලරේට් කරද්දී ඉස්සරහා මූණ ගොඩක් දෙදරනවා නේ. 1 2 ගියර් වල වෙන්නේ. වේගෙන් යද්දී අවුලක් නැහැ. මිටර් එකත් හෙල්ලෙනවා. මං හිතුවේ ඇණ බුරුල් වෙලා කියලා එහෙම නැහැ. ඉස්සරහා හැන්ඩල් කැල්ලම හෙළ වෙනවා ටිපර් එකක වැලි ලෝඩ් එකක් පටවන් යනවා වගේ. වේගෙන් යද්දී දෙදරන්නේ නැහැ. 2006 jade එකක්.
    එන්ජින් මවුන්ට් පොඩ්ඩක් බලන්න
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,401
    19,551
    113
    Colombo
    හැඬල් එකත් එක්කම දෙදරනවාද
    නැත්තං අර ලයිට් එක එහෙම තියන කවුලින් එක නං දෙදරනවා එහෙම උපරිමේට ත්‍රොට්ල් කරාම එන්ජිමේ වයිබ්‍රේශන් එකට කවුලින් එක අනුනාද වෙනවා මම හිතන්නෙ
     
    sella katharagama

    Junior member
  • Dec 15, 2022
    35
    65
    18
    එන්ජින් මවුන්ට් පොඩ්ඩක් බලන්න
    එල බලන්නම්
    හැඬල් එකත් එක්කම දෙදරනවාද
    නැත්තං අර ලයිට් එක එහෙම තියන කවුලින් එක නං දෙදරනවා එහෙම උපරිමේට ත්‍රොට්ල් කරාම එන්ජිමේ වයිබ්‍රේශන් එකට කවුලින් එක අනුනාද වෙනවා මම හිතන්නෙ
    ඔව් හැන්ඩ්ල් එක එක්ක දෙදරන්නේ. කලින් මෙහෙම තිබ්බේ නැහැ ස්මුත්ව තිබ්බා. දැන් නිකං බස් එකක් වගේ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,914
    1
    60,875
    113
    Mother Earth
    Center ස්ටෑන්ඩ් එක ගහල handle එක කෙලින් කරලා හොලවල බලපං play එකක් තියේද කියලා. ඉස්සරහ shocks tension කරලා අත ඇර ඇර බලපං උඩ එන්නේ හෙමින්ද කියලා. Headlight එක තියෙන මුණ හයි වෙන U හැඩේ පයිප්ප කෑල්ලක් තියෙනවා. ඒක දිරලද දන්නෑ. නැත්තම් handle එකේ bearing ගිහිල්ල ඇති.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    එක වේගෙකදි වෙනවනං, ඉස්සරහ රෝදෙ ටයර් එක චෙක් කරල බලන්න. පැච් එකක් එහෙම දාල කපපු නැති කෑල්ල එලියට තියෙනවද දන්නෑ.

    ක්ලච් එකේ බෙයාරිං ගිහින් ටෝශන් ස්ප්‍ර්‍රින් වල අවුල් වගේ සීන් එකක් වෙන්නත් පුලුවන්.
    එන්ජිමේ සිලින්ඩර් 4ම වැඩද, ප්ලග් 4ටම හරියට කරන්ට් එක එනවද කියලත් බලන්න...