දන්න විදිහට මේක වෙන්න බෑ....wathurath adu wenawa, hose walin leak wenawa, baas kiwwa samahara wita water pump eken water pump karanne nathi nisa, coolant line wala preasure eka wadi wenawada danne na kiyala. kokatath heta gihin coolant hose eka dana gaman water pump ekath replace karaganna baluwe. 10000 wage shape wenna puluwan wei neda okkoma wada tikata?
mchn mage ehema water pump eken pennath leak ekak na. ehenan heta radiator horse eka hadagena tika dawasak drive karala baluwa nam hari neh wathura adu wenawada kiyala. water jacket walin leak wenawa nam penna leak wenawada?දන්න විදිහට මේක වෙන්න බෑ....
වෝටර් පම්ප් එකෙන් වෝටර් පම්ප් නොකර තියෙන්න බෑ.
එහෙමනං පම්ප් එක නැවතිලා (සීස් වෙලා) බෙල්ට් ස්ලිප් කරන සද්දෙ ඇහෙන්න ඕනෙ...
තර්මෝස්ටැට් වෑල් එක බ්ලොක් වෙලානං, ඔය කියන වැඩේ වෙන්න පුලුවන්.
පම්ප් මාරු කරන්නෙ ගොඩක් වෙලාවට, පම්ප් එකේ සීල් වලින් කූලන්ට් ලීක් වෙන්න ගත්තම...
එතකොට පම්ප් එක යට පැත්තෙ තියෙන සිදුරකින් කූලන්ට් එළියට ලීක් කරනව. එහෙම සිදුරක් හදල තියෙන්නෙ පම්ප් එකේ බෙයාරිමට කූලන්ට් ගිහින් පම්ප් එක සීස් වෙන එක නවත්තන්න.
වතුර සංසරණය වෙන්නෙ නෑ වගේ තේරෙනවනං මුලින්ම කරන්න ඕනෙ. තර්මෝස්ටැට් වෑල් එක චෙක් කරන එක.....
Volty banමොකක්ද මචන් බයික් එක?
ඔවු එහෙම කරල බලන්න. එක පාරට පොම්පෙට අතගහන්න එපා..mchn mage ehema water pump eken pennath leak ekak na. ehenan heta radiator horse eka hadagena tika dawasak drive karala baluwa nam hari neh wathura adu wenawada kiyala. water jacket walin leak wenawa nam penna leak wenawada?
NGK agent ගෙන් ගන්න පුළුවන්මචංල, NGK ප්ලග් වල ඩුප්ලිකේට් එනවා, මං ඒ නිසා බජාජ් එකෙන්මයි ප්ලග් ගන්නේ, දවසක් කොල්ලෙක් NGK ඩුප්ලිකේට් ප්ලග් එකක් බයික් එක හයි ස්පීඩ් යද්දී ස්පාර්ක් පොයින්ට් එක උණු වෙලා ගිහින්, බාස් ගාවට බයික් එක තල්ලු කරගෙන ආවේ මාත් එතැන ඉන්න වේලාවකදීමයි, එදා ඉඳන් මං NGK ප්ලග් ගත්තේ නෑ, NGK ඔරිජිනල් එක ගන්න පුළුවන් කොහෙන් ද?
කරන අය දන්නවද...??NGK agent ගෙන් ගන්න පුළුවන්
chevy cruze 2002ඔවු එහෙම කරල බලන්න. එක පාරට පොම්පෙට අතගහන්න එපා..
වාහනේ හීට් කරනවද??
එන්ජින් බ්ලොක් එකේ, වෝටර් ජැකට් වලින් යනවනං ගොඩක් වෙලාවට එන්ජින් ඔයිල් ලෙවල් එක වැඩි වෙන්න බලනව. ගෑස්කට් එහෙම සවුත්තු වෙලානං තමයි එහෙම වෙන්නෙ. වාහනේ හීට් කරන්නෙ නැත්තං එහෙම අවුලක් තියෙන්න බෑ...
රේඩියේටරේ මූඩියත් චෙක් කරල බලන්න.
වාහනේ මොකක්ද??
na mchn heat karanne na, wathura adu wela nam heat una, eth lokuwata nemei. normal level eken chuutak udata eddima mama tak gala engine off kala. e wage tikak wadi unata gasket ekata aulk nane? gasket yanne H level ekata heat eka naggama neda? mage kawada wath ehema H level ekatama heat nagala na,ස්විෆ්ට් එක වගේ එක නේද??chevy cruze 2002na mchn heat karanne na, wathura adu wela nam heat una, eth lokuwata nemei. normal level eken chuutak udata eddima mama tak gala engine off kala. e wage tikak wadi unata gasket ekata aulk nane? gasket yanne H level ekata heat eka naggama neda? mage kawada wath ehema H level ekatama heat nagala na,
ow swift ekamai engine eka. M13Aස්විෆ්ට් එක වගේ එක නේද??
එහෙම හීට් නැග්ගට ගෑස්කට් යන්නෙ නෑ... H එකට නැගලත් දිවුවොත් තමයි යන්න බලන්නෙ.
ඔවු යකෝ ලයිට් පත්තුවෙන්නෙ නෑ. හැමදාම යකඩ පතුරු සුද්දකරල ලයිට් හයිකරන්න ඕනෙ. වතුර ගිහින්හම්මට එල ත්‍රෙඩ් එකක්
පරන බයික් වල ඉලෙක්ට්‍රික් අවුල් කියන්නෙ හෙනම ඇනයක්.
Douglas and sons bnකරන අය දන්නවද...??