බයික් එකේ ටයර් 2 එක පැත්තකට විතරක් ‍වැඩිපු&#35

dhananjaya2007

Active member
  • Feb 15, 2008
    421
    82
    28
    මචං මගේ බයික් එකේ වැඩිපුරම ගෙවෙන්නේ පැති දෙකෙන් මොකද මම වන්ගුවල knee down විදියට පදින්න අසයි. ටිකක් පැත්තට ගෙවෙන ඒක ගණන් ගන්න එපා. ඒත් හොයල බලන්න.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    Hmmm...

    රත්තරං
    කියන්නේ ස්විං ආම් බුෂ් වල අවුලක් වෙන්න ඇතිලු

    බලන්නේ නැතුව කියන්න බෑ බන්
    බෙයාරින්, ශොක්, කප්සෙට් වගේම ඉන්දියන් බයික් එකක් නම් ෆැක්ට්‍රි ෆෝල්ට් එකක් වෙන්නත් පුලුවන්.
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    මගෙත් ඔහොම උනා පිටිපස්ස ටයරේ. ඩිස්කවර් 135 එකක්. සොක්ස් වල අවුලක් කියලා තමයි කම්ප්ලේන් කලාම කිව්වේ. අලුත් ටයරයක් දාලා ටික දවසක් පැද්දා. පස්සේ හිමින් විකුණලා දැම්මා.දැන් හිතෙනවා අපරාදේ විකුණුවේ හදාගෙන පදින්න තිබුනා කියලා
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    bike eka mokakda machan...? tires dekama eka wage wenava kiyanne wade hari amutui.
    Chassi ada welada...? Fork column ada welada balanna. ehema unama pattakata bara adi wela wage danenava, kalayak yaddi ohoma case enava.

    e dewal nemei nam aniwa front & rear wena wena hetu hinda mehema wenava.

    Shocks wala oil seal kadila fork oil leak welada balanna.. oil nadda balanna..?
    Rear shocks gihinda balanna. adjust karanna puluwan nam eva balnce adjust karalada balanna.

    Axel nut, bearing ada welada kadilada balanna (dekema mehema wenna baha. just check)

    ova tamai itin. palapurudu mechanic knkgen udaw aran balanna machan. me mattamin kiyanna puluwan ovva tamai.

    Mata anam hitennema chassi eka mada hariyen hari colomn eke hari aniwa adayak ati.

    Good luck...!!!
    Swing arm bush gihinda balanna.
     
    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43

    Thanks Yalu... Wede thama hari giye nehe ape peththe bajaj eke katawath meka therenne nehe... :no::no: Company 1tama pennanna wenawa...