බයික් එකේ පොත

MARVELS_SL

Well-known member
  • Nov 9, 2016
    1,499
    667
    113
    India
    බයික් එකේ පොත Transfer කරගන්න නාරාහේන්පිට one day Service එකට ගිය අය කවුද ඉන්නේ ?? මොනවද අරන් යන්න ඕන . බයික් එක අරන් යන්න ඕනද ??
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    nXLAsM6.png
     
    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,246
    113
    Mama oneday service eken nemei kale. Bike ekanm one na. Eke dena form set eke thiyenawa wisthare okkoma. Uba e form set ekak aragaththanm hari.Kalin owner sign karanna ehemath one eke..So kalin gihin eka aragena fill karagena palayan.
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    Mama oneday service eken nemei kale. Bike ekanm one na. Eke dena form set eke thiyenawa wisthare okkoma. Uba e form set ekak aragaththanm hari.Kalin owner sign karanna ehemath one eke..So kalin gihin eka aragena fill karagena palayan.

    :yes::yes: one day යනවා නම් owner ගේ no objection letter එකයි ID copy එකක් ඕනේ JP කෙනෙක් signature කරන්න ඕනේ උබේ ID copy ඕනේ තව Number plat මාරු කරනවා නම් 3080 වගේ යනවා bike එකේ original පොත ඕනේ අදායම් බලපත්‍රයේ copy එකක් insurance එකේ copy එකක් ඕනේ