බයික් එකේ යද්දි බල්ලෙක් පස්සෙන් එලවනවා
මචන්ලා අපේ අයියලාගේ ගෙවල් පාරේ ඉන්නවා බල්ලෙක්
ඒ පැත්තේ උන් මූට පොඩි කාලේ ඉදලා කන්න බොන්න දෙනවා
මූ පයින් යන උන්ට අවුලක් නෑ
බයික් වල යන උන්ට එලවනවා

මාත් ඉතින් මූ ලගින් යනකොට හෙමින් යන්නේ
එතකොට මූ හෙමින් හෙමින් එන්නේ ටිකක් ලීඩ් එක ආවම කෙලලා දාලා යනවා
ඒ පාරේ හයියෙන් යන්නත් බෑ පාර ඉවර වෙනවා

අනිත් පැත්තට යනකොට නම් යන්න පුලුවන්
දැන් ලගදි ඉදන් මූ කන්නත් පටන් අරන්
දැනට පොඩි ලමයෙකුත් එක්ක 4 දෙනෙක් කාලා

කවුරුත් ඇක්ෂන් එකක් ගන්නේ නෑ අයිතිකාරයෙකුත් නෑනේ
ඒ පැත්තේ ගෙවල් වල උනුත් කැමතියි බල්ලා ඉන්න කොට හොරු එනවා අඩු නිසා

මම නම් බල්ලා ඉන්නකොට අහල පහල උන්ට ඇහෙන්න බැනගෙන යන්නේ
කොයි වෙලාවක හරි ඔලුව කුඩු වෙන්න දෙනවා ඕකගේ කියලා

මට නම් එපා වෙලා තියෙන්නේ බයික් එක තල්ලු කරන් ගිහින්
ඊයෙත් අම්මත් එක්ක යද්දි පස්සෙන් ආවා
සෑහෙන්න දුරක් තල්ලු කරන් ඉදලා නැගලා යනකොටම මූ එලවගෙන අවා
මේකට මොකක්ද කරන්න පුලුවන් මූව මැරීම නැතුව
මට අනන්ත හිතිලා තියෙනවා විකට් පොල්ලක් අරන් ඔලුව කුඩු වෙන්න ගහන්න
ඒත් මොකක් උනත් සතෙක්නේ කියලා නිකන් ඉන්නේ
දැන් බලු වෑන් එහෙම නැද්ද නගර සභාවේ

Last edited: