බයික් එකේ යද්දි බල්ලෙක් පස්සෙන් එලවනවා

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    බයික් එකේ යද්දි බල්ලෙක් පස්සෙන් එලවනවා

    dom-agg.jpg


    මචන්ලා අපේ අයියලාගේ ගෙවල් පාරේ ඉන්නවා බල්ලෙක්
    ඒ පැත්තේ උන් මූට පොඩි කාලේ ඉදලා කන්න බොන්න දෙනවා
    මූ පයින් යන උන්ට අවුලක් නෑ
    බයික් වල යන උන්ට එලවනවා
    :angry::angry::angry:
    මාත් ඉතින් මූ ලගින් යනකොට හෙමින් යන්නේ
    එතකොට මූ හෙමින් හෙමින් එන්නේ ටිකක් ලීඩ් එක ආවම කෙලලා දාලා යනවා
    ඒ පාරේ හයියෙන් යන්නත් බෑ පාර ඉවර වෙනවා
    :sorry::sorry::sorry:
    අනිත් පැත්තට යනකොට නම් යන්න පුලුවන්
    දැන් ලගදි ඉදන් මූ කන්නත් පටන් අරන්
    දැනට පොඩි ලමයෙකුත් එක්ක 4 දෙනෙක් කාලා
    :(:(:(:(
    කවුරුත් ඇක්ෂන් එකක් ගන්නේ නෑ අයිතිකාරයෙකුත් නෑනේ
    ඒ පැත්තේ ගෙවල් වල උනුත් කැමතියි බල්ලා ඉන්න කොට හොරු එනවා අඩු නිසා
    :angry::angry::angry::angry:
    මම නම් බල්ලා ඉන්නකොට අහල පහල උන්ට ඇහෙන්න බැනගෙන යන්නේ
    කොයි වෙලාවක හරි ඔලුව කුඩු වෙන්න දෙනවා ඕකගේ කියලා
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    මට නම් එපා වෙලා තියෙන්නේ බයික් එක තල්ලු කරන් ගිහින්
    ඊයෙත් අම්මත් එක්ක යද්දි පස්සෙන් ආවා
    සෑහෙන්න දුරක් තල්ලු කරන් ඉදලා නැගලා යනකොටම මූ එලවගෙන අවා
    මේකට මොකක්ද කරන්න පුලුවන් මූව මැරීම නැතුව
    මට අනන්ත හිතිලා තියෙනවා විකට් පොල්ලක් අරන් ඔලුව කුඩු වෙන්න ගහන්න
    ඒත් මොකක් උනත් සතෙක්නේ කියලා නිකන් ඉන්නේ
    දැන් බලු වෑන් එහෙම නැද්ද නගර සභාවේ
     
    Last edited:

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මම දන්න අයියා කෙනෙක්ගෙ ගෙවල් පැත්තෙ ඔහොම එකෙක් ඉදලා දවසක් එයාගෙ පස්සෙන් පන්නන් ඇවිල්ලා .පොර හොස්ස ලගින් මැස්සා යන්න බැරි ඩයල් එකක් ගෙදර තියනවා අර වතු වලට දෙන තුවක්කුවක් මූ එකෙන් බල්ලට වෙඩි තියලා තිබ්බා .ඕවට කරන්න නම් දෙයක් දන්නෙ නෑ බන් ගෙදර උන්ට ගිහින් අමතනවා ඇරෙන්න
     

    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    ඔය එක අපේ පැත්තෙත් තියනවා බන්, එපා වෙනවා ., ඒ වෙලාවට ඉතින් full speed තමා..
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,178
    1,308
    113
    ගඟ ළඟ
    ඕක ගිය ආත්මෙ ජරාව කාපු පොලිසියෙ පොරක්...ජරාව දුන්නනම් හරි
     

    roshan.88

    Junior member
  • Jan 29, 2015
    145
    12
    18
    s

    ohoma seeqn akak ape pareth thibba bn mn pus sikale yanakota mn okata yanakota sikake navathala kithul hakuru kali dunna bn davas 2 thunak.vade hary bn dn aka gedara balla vage ubath karala balapan vade hary yanava experience aken kiyanne
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මම දන්න අයියා කෙනෙක්ගෙ ගෙවල් පැත්තෙ ඔහොම එකෙක් ඉදලා දවසක් එයාගෙ පස්සෙන් පන්නන් ඇවිල්ලා .පොර හොස්ස ලගින් මැස්සා යන්න බැරි ඩයල් එකක් ගෙදර තියනවා අර වතු වලට දෙන තුවක්කුවක් මූ එකෙන් බල්ලට වෙඩි තියලා තිබ්බා .ඕවට කරන්න නම් දෙයක් දන්නෙ නෑ බන් ගෙදර උන්ට ගිහින් අමතනවා ඇරෙන්න

    අයිතිකාරෙයක් නෑනේ බන්
    ඒ ලේන් එකේ උන් කෑම දෙනවා

    මිනිස්සුනගේ පස්සෙන් එලවනකොට ලග හිටියොත්
    ඒ පැත්තේ උන් උගේ නම කියලා
    Shape කරන්න හදනවා
    එතකොට කන්න හදපු මනුස්සයා හොදවයින් අමතන්න හදනකොට උන් කියනවා
    අපේ බල්ලෙක් නෙමෙයි කියලා
    දැන් ඒ ලෙන් එකේ අවුරුදු උත්සවයක් තියනවලු
    මෙදා නම් තුවාලකාරයෝ ඉදී සෑහෙන්න


    ඔය එක අපේ පැත්තෙත් තියනවා බන්, එපා වෙනවා ., ඒ වෙලාවට ඉතින් full speed තමා..
    ඒ පාරේ යන්න බෑ බන් පාර ඉවර වෙනවනේ එනකොට නම් පුලුවන්

    ballage pattata harawala horn eka ghagena palayan oka duwnawa aniwaryenma
    ඌ වතුරට බයයි බන් වතුර ගැහුවම දුවනවා
    ජලභීතිකාව නම් නෙමේ හැබැයි
    ඒ පැත්තෙ උන් කියනවා යනකොට වතුර එකක් අරන් ගිහින් ගහන්නලු
    උන් හිතගෙන ඇත්තේ බයික් එක ඔටෝ යනවා කියලා වෙන්න ඇති'
    එතකොට තමයි බල්ලගේ තරහා උන්ගේ පිටින් යන්නේ
    :angry::angry::angry:


    ඕක ගිය ආත්මෙ ජරාව කාපු පොලිසියෙ පොරක්...ජරාව දුන්නනම් හරි

    :lol::lol::lol::lol:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Kanna monawa Hari dila shape kara ganin

    හරියන්නේ නෑ බන් එහෙමත් කලා
    බල්ලට ගහන්න බැරි එකේ අහල පහල ගෙවල් වලට රෑට ගල් ගහන්න තමයි තියෙන්නේ
    :D:D:D:D


    ;););)

    ohoma seeqn akak ape pareth thibba bn mn pus sikale yanakota mn okata yanakota sikake navathala kithul hakuru kali dunna bn davas 2 thunak.vade hary bn dn aka gedara balla vage ubath karala balapan vade hary yanava experience aken kiyanne


    බයික් එකෙන් යන ගමන් නවත්තලා කෑම දෙන්න ගියොත් නම් ඉතින් සොරි ඩොට් කොම්
    පයින් යනකොට කෑම දෙනවා බන් ඒත් හරියන්නේ නෑ
    කොටින්ම අයියා කාර් එකේ යද්දි මූ කටින් බෆර් එකත් කන්න හදලා
    ඒ තරමට සයිකෝ බල්ලෙක්

    :P:P:P:P
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Mas katu walata meeyanta tiyana waha tikak kalawam karala tiyapan rata shape eke

    පවු වැඩේ බන් නැත්තම් ඕක කරලා ගොඩක් කල්
    හැබැයි පස්සෙන් එන වෙලාවට අතේ මොකක් හරි තිබ්බොත් නම් ගහන්නමයි හිතෙන්නේ
    ඒ වෙලාවේ එන තරහට
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    hamineawa maara prashna tamai bun ubalatat tiyene...බයිසිකලේ දීපන් ලමයෙකුට hari yaida balana

    බයික් එකේ යන උන් තමයි දන්නේ ඕකේ ආතල් එක බ්රෝ
    :rolleyes::rolleyes::rolleyes:
     

    Ranga8888

    Junior member
  • Mar 3, 2016
    129
    8
    18
    oa case eka oya widiyatama matath thiye bro.pickup kraddi parata maha wetenawa.u himin yaddi bayai.newatthuwath bayai.pain yaddith bayai.bike eke wegenn yaddi kakula ellenna hadana,ekek dawaak gaha thibuna.nonndi gaha gah hitiya.a dawasawala ok.dden hoda wela ai enawa ban.a gedara unuth ganak ganne ne,marala dala policy yanath bene ban,merenne kawadada kiya kiya innnawa ithin.gedara unta mukuth kiyannat be ban,api a pettata aluth
     

    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    බල්ලට කන්න මොනවහරි (මස්කටු, කරවල කටු වගේ දෙයක්) දීල උව ෂේප් කරගන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ.
    උඹ වහ දුන්නොත් උ මැරෙයි,
    බලු වැන් එකෙන් ඇවිත් අල්ලන් ගිහින් කරන්නෙත් ඔය ටිකමනේ.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    බල්ලෝ ඔහොම පස්සෙන් පන්නන්නේ කවුරුහරි බයික් කාරයෙක් උට මොකක් හරි කරන්න හදපු නිසා වෙන්න ඕනේ. ගල් ගහල,බයික් එක ඇගට කපලා, නැත්නම් උ පොඩි කාලේ උගේ අම්මව යට කරන් ගිහින් ඒ වගේ දෙයක්. නැත්නම් බල්ලෝ එහෙම එලවන්නේ නෑ .