බයික් එක ගත්තා...

dilshanjvc

Well-known member
  • Jun 8, 2009
    3,469
    664
    113
    35
    Negombo
    penuma nam hodai machan... engima tama ithin lokuma de.. eeka hoda nam ithin anithwa gena ahanna deyak nehe... ooke book eka enakam main road daanna epa... shape eke kade gihin waren.. 3000km walin wath oil maru karahan... aa tawa anik gon harak karanawa wage modify karanna nam epa.. anayak maru karath TW wala 2nd market eka adu wenawa.. mokada modify karama oya ithin pada look eka ganna behe... anika ooke piti passe tire eka parissam kara ganin.. mokada ooke tire eka daana gaanin paum baageka maalayak hadanna puluwan... anika bike eka wagema tawa 10000k wath wiyadam karala hoda helmet ekak ganin...
    parissamin pedahan.. jaya wewa

    ඔව් මචන්.. Modify කරන් නෑ... Original තත්වෙන්ම තියන් ඉන්නවා... :yes:
    Advices වලට තෑන්ක්ස් මචෝ... :yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    case තමා බන්.. හොරට පොත හදනව... ඊට පස්සෙ අවුලක් නෑ.....
    පොත හැදුවට පස්සෙ Law එකෙන් මුකුත් කරන්න බෑ...

    legally ඕවා ගෙන්නන්න පුලුවන්නෙ බං ඉතිං මොකටද හොරට පොත් හදලා ඇට තලා ගන්නෙ? ගෙඩිය පිටිං ගෙනාපු ඒව ගාන වැඩිද ගොඩක්?
    1000cc වගේ බයික් එකක් නම් අවුලක් නෑ ඔහොම ගන්න රිස්ක් එක :nerd:
     

    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,469
    664
    113
    35
    Negombo
    පැටියා;18061951 said:
    legally ඕවා ගෙන්නන්න පුලුවන්නෙ බං ඉතිං මොකටද හොරට පොත් හදලා ඇට තලා ගන්නෙ? ගෙඩිය පිටිං ගෙනාපු ඒව ගාන වැඩිද ගොඩක්?
    1000cc වගේ බයික් එකක් නම් අවුලක් නෑ ඔහොම ගන්න රිස්ක් එක :nerd:

    ඔව් මචන්... ගෙඩිය පිටින් ගෙන්නනකොට හුගක් ගාන වැඩියි ලු..
    හරියටම නම් ගනන් කොහොමද දන් නෑ බන්...​
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    සුපිරියි මචං...ඔරිජිනල් කන්ඩිෂන් TW එකක් දැක්කමත් ආසයි...ඔරිජිනල් සයිලන්සර්.:love::love:..හොදට පාවිච්චි කරගෙන යන්න...ජය වේවා...!!!:yes::yes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    උබටත් liteace ඒකක් තියෙනවා නේ:D;)
    සුභ පතනවා මචො
    ඹක ගත්තා වගේ නෙවේ මචන් ප්‍රවෙසමට පැදපන් රොද 2යි තියෙන්නේ බැලන්ස් අඩුයි කියලා අමතක කරන්න නම් ඒපා මචන්

    වෑන් එකක් කොතනද එතන IDG...:lol::lol::lol:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :):):)
    නියමයි බන්
    පෙනුමෙන්නම් සුපිරියටම තියනවා
    ගාන වැඩි නැහැ බන්..හොද දේවල් කොහොමත් ගණන්
    ඔය පාට tw එකට මාර ලූක් එකක් දෙනවා
    ඔරිජිනල් සයිලන්සර් එකම තියා ගන්නද කල්පනාව
    මම නම් කැමති එහෙමයි ..උබ කෑන් එකක් ගහනවා නම් හොදට බලලා
    ගැලපෙන එකක් ගහපන් ...
    එහෙනම් උණුසුම් සුභපැතුම්
    පරිස්සමට පැදපන් කොල්ලෝ