බයික් එක නවතිනව

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    හෙඩ් එකම ගලවල බලනව බං මොකක්ද වෙන්නෙ කියල

    උඹේ ලෙඩේ හරිගියේ නැද්ද බන් තාම
    කාබ් එකේ කුණුද දන්නේ නෑ
    නැත්තම් ටැංකියේ කුණුද දන්නේ නෑ
    පල්ග් සුද්ද කරලා බලපන්
    පෙට්‍රල් ටැංකියේ පියන තද උනාමත් ඔහොම වෙනවා
    උඩිං ටැංකියට හුලං එන්න ඕන
    නැත්තම් ඇතුලේ තියෙන පෙට්‍රල් ටික බටේ දිගේ එන්ජිමට යන්නේ නෑ
    හෙඩ් කවර් එක ගලවනවානම් පැය භාගයක් විතර එන්ජිම කූල් වෙන්න තියලා ටැපට් එජස් කරපන්
    අතේ මිම්මට තියන්න එපා කියපන් ගේජ් එක අරගෙන මැනලා තියන්න කියපන්
    ගොඩක් උන් ලග ගේජ් එක නෑ උන්ට ඕන ගැප් එකට හදන්නේ

    උඹ ඕක තැනකින් බලවන්නේ නැතුව කල්ච් ප්ලේට් දාන්න එපා සල්ලි අපරාදේ
    පෙශර් ප්ලේට් එහෙමත් අවුල්ද දන්නේ නෑ
     
    Last edited:

    eranda jayasanka

    Junior member
  • Mar 30, 2010
    257
    12
    18

    තාම හැදාගන්න යන්න වෙලාවක් හම්බ උනේ නෑ බන්,
    නැවතුන වෙලාවල් වලට මම ඕව බැලුව බන්
    ප්ලග් හොඳටම තියනව. කරන්ට් එකත් එනව නිල් පාටට
    පෙට්‍රල් බටේ ගලවල බැලුවම හොඳට පෙට්‍රලුත් එනව,
    කාබ් එකේ ඔවෙර්ෆ්ලොව් නුට් එක බුරුල් කරාමත් පෙට්‍රල් එනව හොඳට

    බජාජ් එකකටම දාන්න ඕන බන් අපේ පැත්තෙ නෑ හරිහමන් එකක්. ඔක්කොම ඉන්නෙ මකබාස්ල. 35K.m විතර යන්න ඕන හොඳ තෑනකට
     
    eranda jayasanka

    Junior member
  • Mar 30, 2010
    257
    12
    18
    කට්ටියටම ගොඩක් ස්තූතියි උදව් කරාට
    බයික් එක හැදුව, වෑල් වලින් කම්ප්‍රෙශන් ලීක් ලෙඩක් තිබිල තීන්නෙ, හෙඩ් එක ගැලෙව්ව.
    වෑල් 4ක් තියෙනව මේකෙ ඒව අපහු ග්‍රයින්ඩ් කරල දැම්ම, රබර් බුශ් 4 අලුතින් දැම්ම, ස්ප්‍රින් එකක ටෙන්ශන් වෙනසකුත් තිබුන
     
    cjanaka

    Active member
  • Jul 13, 2007
    518
    122
    43
    හැදුව නම් අවුලක් නැ . බොහෝ විට මේක ලෙඩක් නෙවෙයි.
    සමහර වෙලාවට නොදැවුණු කාර්බන් කෑල්ලක් වැල්ව් එකක හිර වෙලා වැල්ව් සීට් වෙන්නේ නැති වුනාම මේ ලෙඩේ එනවා . මෙහෙම වුනා ම කරන්න ඕනෑ දේ තමයි තල්ලු කරන එක . compression නැති නිසා 1st එකේ වුනත් තල්ලු කරලා ස්ටාර්ට් කරන්න පුළුවන් . ස්ටාර්ට් වුනාට පස්සේ හොදට රේස් කරලා ගත්තම හරි . ආයේ මාස ගානකට මේ ලෙඩේ එන එකක් නෑ . දිනපතා චෝක් එක ගොඩක් වෙලා අල්ලාගෙන හිටියොත්, වැඩිපුර හෙමින් පදින bike , ගොඩක් කාලයක් එක තැන තිබුන bike වලට මේ ලෙඩේ එනවා , දවස් දෙක තුනකට සැරයක් මෙහෙම වෙනවනම් දන්නා කෙනෙකුට පෙන්නන එක හොදයි .
     
    Kaveendra Randeera

    Well-known member
  • Mar 15, 2012
    1,139
    118
    63
    කට්ටියටම ගොඩක් ස්තූතියි උදව් කරාට
    බයික් එක හැදුව, වෑල් වලින් කම්ප්‍රෙශන් ලීක් ලෙඩක් තිබිල තීන්නෙ, හෙඩ් එක ගැලෙව්ව.
    වෑල් 4ක් තියෙනව මේකෙ ඒව අපහු ග්‍රයින්ඩ් කරල දැම්ම, රබර් බුශ් 4 අලුතින් දැම්ම, ස්ප්‍රින් එකක ටෙන්ශන් වෙනසකුත් තිබුන

    Kiyak giyaada wade kara ganna ?