බයික් එක හෝදන්න ක්‍රමයක්

LMAO Guy

Member
Oct 28, 2017
18
2
0
බයික් එක හෝදන්න ක්‍රමයක්

හෝස් එක අල්ලගෙන බයික් එක හෝදන්න ගියාම එපා වෙනවා.මේක ලොකු වතුර ටැංකියක් අැතුලට දාල හෝදල වැලක වනල වේලගත්තනම් ලේසි නැද්ද මචංලා?උඹල බයික් එක හෝදන්නේ කොහොමද?
 
Mar 22, 2013
434
68
0
ඇඩ්රස් නෑ
හෝස් එක අල්ලගෙන බයික් එක හෝදන්න ගියාම එපා වෙනවා.මේක ලොකු වතුර ටැංකියක් අැතුලට දාල හෝදල වැලක වනල වේලගත්තනම් ලේසි නැද්ද මචංලා?උඹල බයික් එක හෝදන්නේ කොහොමද?

වොසින් මැසින් එකේ දැම්මොත් ලේසි නැද්ද ස්පින් දැම්මම වෙලලාම ගන්න පුළුවන් (ගෙදර බල්ලව හෝදන්නෙත් එහෙමයි:P)
 
KnightTemplar

Member
Oct 25, 2017
340
11
0
වොසින් මැසින් එකේ දැම්මොත් ලේසි නැද්ද ස්පින් දැම්මම වෙලලාම ගන්න පුළුවන් (ගෙදර බල්ලව හෝදන්නෙත් එහෙමයි:P)
:rofl:
 
Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    බයික් එක ලොකු වතුර ටැංකියක් අැතුලට දාල හෝදනවා. වතුර යටදිම එන්ජිම ස්ටාට් කරල හොඳට රේස් කලාම සයිලන්සරේ ඇතුලෙ තියෙන කාබන් හිටං කැඩිල එනවා. පිට වගේම ඇතුලත් සුද්ද වෙන්න එපැයි :)
     
    shiran987

    Well-known member
  • Mar 29, 2008
    1,191
    114
    63
    හෝස් එක අල්ලගෙන බයික් එක හෝදන්න ගියාම එපා වෙනවා.මේක ලොකු වතුර ටැංකියක් අැතුලට දාල හෝදල වැලක වනල වේලගත්තනම් ලේසි නැද්ද මචංලා?උඹල බයික් එක හෝදන්නේ කොහොමද?

    wathura tankiyata wathura purawala, shampoo packet tikakuth kadala daapan. ethakota hodata polish wela enawa.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    Yana gaman river ekata hari muhudata hari allapan

    එහෙම කරන්නෙ කොහොමද ගොනෝ ? සයිලන්සර් එකට වතුර යනවනේ. අනික ලුණු වතුරට මළකඩ කනවනේ. ඔය river කියන්නෙ මොකද්ද ?:oo:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    මම නම් බයික් එක හෝදන්නෙ චූ වලින්. සබන් වෙනුවට ගාන්නෙ කැරි.
     
    LMAO Guy

    Member
    Oct 28, 2017
    18
    2
    0
    වොසින් මැසින් එකේ දැම්මොත් ලේසි නැද්ද ස්පින් දැම්මම වෙලලාම ගන්න පුළුවන් (ගෙදර බල්ලව හෝදන්නෙත් එහෙමයි:P)

    අමතක වුනානෙ එ්කත් ලේසි වැඩේ නේ...comfort දැම්මම හොද සුවදකුත් එනව නේ බන්
     
    LMAO Guy

    Member
    Oct 28, 2017
    18
    2
    0
    බයික් එක ලොකු වතුර ටැංකියක් අැතුලට දාල හෝදනවා. වතුර යටදිම එන්ජිම ස්ටාට් කරල හොඳට රේස් කලාම සයිලන්සරේ ඇතුලෙ තියෙන කාබන් හිටං කැඩිල එනවා. පිට වගේම ඇතුලත් සුද්ද වෙන්න එපැයි :)

    එ්ත් එන්ජිම හේදෙන්නෙ නෑනෙ.එන්ජිම පලු කරල හෝදල ගත්තනම් හරි නේද බං?මං හිතන් ඉන්නෙ අපේ ගෙදර තියන පොරවෙන් එන්ජිම පලු දෙකට කපලා වොසිං මැසිං එකට දාන්ට.
     
    LMAO Guy

    Member
    Oct 28, 2017
    18
    2
    0
    මම නම් බයික් එක හෝදන්නෙ චූ වලින්. සබන් වෙනුවට ගාන්නෙ කැරි.

    එතකොට බයික් එක ගඳ ගහනවනේ බන්.ගූ ගාලා අැතිල්ලුවනම් හොද සුවඳක් වගේම shine එකත් එයි නේද