බයික් ඒක උකස් කිරීම

Revollusion

Member
May 28, 2013
240
14
0
බයික් ඒක උකස් කිරීම

බයික් ඒකේ පොත උකසට තියල සල්ලි ගන්න පුළුවන් නේද මචං? කොහොමද ඒක කරන්නෙ? කල් යනවද වැඩේට? 2011 දි 1යි 10ට ගත්තු බයික් ඒකකට කීයක් ගන්න පුළුවන් වෙයිද?
 

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
Gini poliyata ugas karanna epa machan. wena method ekak balapan. Bank Loan, Pawning Jewellery wage deyak. Gini poli karayo 01 month walata 10%-15% witara ganava.
 

nitrox

Well-known member
  • Dec 24, 2013
    1,986
    392
    83
    අපො ඔවට තියන්ඩ එප බන්.වෙන විදියක් බලපන් .
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    eeta wada hondai ban bike eka wikkanan. 50k withara thama okata ganda puluwan. Dan mase poliyata dena un adu nisa umbata dawasakata 10kata 100k A kiyanne 50ta dawasata 500k denda wenawa. maseyak addoth masekata 15k polee witharak denda wenawa.