බයික් ගැන ප්රස්නයක්
මචන් මම බයික්වලින් පැදල තියෙන්නෙ ස්කූටර් විතරයි

එ්කත් සල්ලි ගෙවල දවසකට හයර් එකට අරන් දෙන්නෙක්ගෙන් ඉල්ලුවා දුන්නෙ නෑ

මට තවම බයික් එකක් නෑ
මම ස්කූටර්වලට වඩා අාස මොටර්බයික් එකකට
එ්ත් මං මොටර්බයික් තවම පැදල නෑ ස්කූට පැද්දට
රෙන්ට් එකට ගන්න බැලුවේ ඩිස්කවරි එකක් තියනවා
මට තියන අවුල තමයි මේක රෙන්ට් එකට අරන් පදින එක අවුල් යයිද
ගියර් දාන එක අමාරුවක් නැද්ද මුලින්ම පදිනකොට

මං පුරුදුවෙන්න ඔන නිසා මේක කරන්න යන්නේ මට කියහල්ලකෝ මේ ගැන