බයික් චන්ඩියා

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    මූට මොකක් වෙයිද?? අම්මගෙන් කිරි බීපු යක්ක පුතෙක් කියන්නේ
    කාර් කාරය මළොත් මූ කොහොමත් මිනීමැරීමට ඇතුලේ නේද?
    කාර් කාරයාගේ පවුලේ උන් නිකන් ඉදීද?

    ගොබ්බ හරකා Victim උනාට මේකේ real victim කාර් කාරය නේද?
    කාර් කාරයා ජීවත් උනත් වාහනේ අලාබෙ ගෙවන්න වෙයි වගේ මූට

    උඹ නං මේ වාහනේ හිටියේ උඹ මොකද කරන්නේ?



     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    මූට මොකක් වෙයිද?? අම්මගෙන් කිරි බීපු යක්ක පුතෙක් කියන්නේ
    කාර් කාරය මළොත් මූ කොහොමත් මිනීමැරීමට ඇතුලේ නේද?
    කාර් කාරයාගේ පවුලේ උන් නිකන් ඉදීද?

    ගොබ්බ හරකා Victim උනාට මේකේ real victim කාර් කාරය නේද?
    කාර් කාරයා ජීවත් උනත් වාහනේ අලාබෙ ගෙවන්න වෙයි වගේ මූට




    Happila tiyena widiyen kiyanna puluwan bike wesige putha supurudu paridi kauru hari parata daanakota assen ringanna gihin kiyala.

    Okunwage un komath tipper wage ewata yatawela churu pattam wela innawa dakinna tama mamanam aasa.

    karima saapayak bike kaarayo kiyanne.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,075
    27,481
    113
    අඩුකුලේ බයික් පකයව වෙලාව බලලා ටිපර් එකක් බස් එකක් පැත්තට යන්න ලාවට පොඩි ටච් එකක් දුන්න නම් ගෙම්බා පොලවේ ගැහුවා වගේ චප්පවෙලා පත බෑ වෙලා යනවා.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,547
    113
    බයික් මැන්ස් කොහොමත් ඇතුලෙ දැන් අරු හොස්පිටල් ඉන්නකම්.....
    හොස්පිට්ල් ගියෙ නැතත් වීඩියෝ එවිඩන්ස් එක්ක නඩු කිව්වම ඇතුළෙ මං හිතන්නෙ.
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,665
    16,880
    113
    Mama kiyanne na methanadi bike kaaraya karapu wade hari kiyala. Eth bahutharayak Bike wala yanne duppath minissu ne ban. Wahana wala yana un poddak salakilimath wenna one. Mokada anthimata balanna one lokuma de daruwekta amma kenek thaththa kenek nathi wena eka nawattanganne mokomada kiyala balana eka. Eka thama manussakama kiyanne.
    Bike kaarayo ekka tharahata unwa wahana wala happila marenakan balan inne kiyala comment daala tiyena aiyyala manussa jiwithekata wada yakada kaali value karana minissu wechcha eka nan harima kanagatui. umbala podi kaale umbalage ammala thaththalath paare wahana walata yata wela marila giya nan umbalath owa therei.
    Anika umbalath parawal paninawa kiyala mathaka thiayagena talks deepalla.
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    අපරාදේ ඕයි මැරෙන්නම යට කරා නම් ඉවරයි. කොහොමත් ඔයවගේ එකෙක්ගේ ළමයෙක් රට ට වැඩක් ඇති එකෙක් වෙයි කියලා හිතන්න බෑ