බයික් ට්රාන්සර්
මන් මාස 2-3 කට කලින් පාවිච්චි කරන ලද ඉන්දින් බයික් එකක් ගත්තා. එක තියෙන්නේ වෙන කෙනෙක්ගේ නමට. තාම මගේ නමට ට්රාන්සර් කරේ නෑ. මන් හිතාගෙන ඉන්නේ අවුරුද්දක් විතර පැදල විකුණන්න. මගේ නමට ට්රාන්සර් කරගන්නැතුව පාවිච්චිකරන එක ප්රශ්නයක් වෙයිද? මගේ නමට ට්රාන්සර් කරල පස්සේ විකුණුවම ඒ ගන්න එකා මොනව හරි ගේමක් දීල මාට්ටු වුනොත් මගේ ගෙදරට පොලිසියෙන් හොයාගෙන එයිද?(බයික් එකේ කලින් අයිති එක්කනා අපේ පලාතෙම ඉන්න කෙනෙක්.)