බයික් ට්‍රාන්සර්

ASR

Active member
  • Feb 21, 2007
    744
    246
    43
    බයික් ට්‍රාන්සර්

    මන් මාස 2-3 කට කලින් පාවිච්චි කරන ලද ඉන්දින් බයික් එකක් ගත්තා. එක තියෙන්නේ වෙන කෙනෙක්ගේ නමට. තාම මගේ නමට ට්‍රාන්සර් කරේ නෑ. මන් හිතාගෙන ඉන්නේ අවුරුද්දක් විතර පැදල විකුණන්න. මගේ නමට ට්‍රාන්සර් කරගන්නැතුව පාවිච්චිකරන එක ප්‍රශ්නයක් වෙයිද? මගේ නමට ට්‍රාන්සර් කරල පස්සේ විකුණුවම ඒ ගන්න එකා මොනව හරි ගේමක් දීල මාට්ටු වුනොත් මගේ ගෙදරට පොලිසියෙන් හොයාගෙන එයිද?(බයික් එකේ කලින් අයිති එක්කනා අපේ පලාතෙම ඉන්න කෙනෙක්.)
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    මොකක් හරි පොලිස් කේස් එකක් උනොත් තමා... පොලිසියෙන් බයික් එක දෙන්නේ ඔරිජිනල් අයිතිකාරයට විතරයි..
    වෙන අවුලක් නම් වෙන්නේ නැ...
    ට්‍රාන්සර් පේපර් එක ගන්නකොට දින දාල ගන්න එපා..
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    awlk wena ekak na
    gaththu ekagen liumak ganin stamps uda athsan karala
    ලියුම් කොච්චර තිබුනත් වැඩක් නෑ.. මොකක් හරි අවුලක් උනොත් බයික් එක දෙන්නේ ඔරිජිනල් අයිතිකාරය විතරයි (පොතේ නම තියෙන) :lol:
     

    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    awlk wena ekak na
    gaththu ekagen liumak ganin stamps uda athsan karala

    එහෙනම් කේස් එකක් නෑ. මන් ලියුමක් නම් ගත්ත සාක්ෂි කාරයෝ දෙන්නෙක් ඉස්සරහ.
     

    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    මොකක් හරි පොලිස් කේස් එකක් උනොත් තමා... පොලිසියෙන් බයික් එක දෙන්නේ ඔරිජිනල් අයිතිකාරයට විතරයි..
    වෙන අවුලක් නම් වෙන්නේ නැ...
    ට්‍රාන්සර් පේපර් එක ගන්නකොට දින දාල ගන්න එපා..

    එහෙනම් ඔරිජිනල් අයිතිකාරය අපේ පැත්තෙම එකෙක් හින්ද වැඩි අවුලක් වෙන එකක් නෑ. මේකේ තාමත් තියෙන්නේ කලින් අයිතිකෙනා දාපු ඉන්සුවරන්ස් එක. පොලිස් කේස් එකක් දාගත්තේ නැත්නම් ඒකත් අවුලක් නෑ නේද?
     

    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    උත්තර දුන්න අයට තෑන්ක් යූ වේවා.
     

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    එහෙනම් ඔරිජිනල් අයිතිකාරය අපේ පැත්තෙම එකෙක් හින්ද වැඩි අවුලක් වෙන එකක් නෑ. මේකේ තාමත් තියෙන්නේ කලින් අයිතිකෙනා දාපු ඉන්සුවරන්ස් එක. පොලිස් කේස් එකක් දාගත්තේ නැත්නම් ඒකත් අවුලක් නෑ නේද?

    insuarance claim ekak awoth cheque eka enne aithikarayage namata. claim eka gannath prshan ei bike eka wena kenekata wikunala kiyala insurance compnay ekekn dena gaththoth. inusrance eka bike eka wikunuwama aluth kenata transfer karanna be.

    awuruddak padinata nisa hondama wede thamai thamange namata trasnfer aluth insureance ekak daganna eka.:)