බයික් ඩිජිටල් මීටර්

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    බයික් ඩිජිටල් මීටර්

    1244551479B.jpg


    මචන් මගේ බයික් එක අව්වෙම තියලා ඩිජිටල් මීටර් එකේ ඉලක්කන්, අකුරු මැකිලා ගිහින්. ආපහු ඒක හදාගන්න ක්‍රමයක් තියෙනවද? මීටරේ හොදට වැඩ ඉලක්කන් පේන්නේ නෑ.හැබැයි පැත්තට බැලුවම යන්තම් පේනවා. මම දැක්ක කාලෙකට කලින් බුකියෙ කොල්ලෙක් ඕවා හදනවා. දැන් හොයා ගන්න බෑනේ.

    දන්න කෙනෙක් කුදව්වක් දෙන්නො.බයික් එක TVS Flame එකක්. පින්තූරු ටිකක් දාන්නම් ගෙදර ගිහින්.

    PICS:
    ------------------
    2pq87rl.jpg


    lfgi9.jpg


    s656aa.jpg


     
    Last edited:

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    Thada awwe thiyaddi oka shade wenwa mcn...hadagnna puluwan wei..oka replace krnna puluwan athi

    bump, man hithanne, oya kalla replace karanna wei


    මේකේ ඩිස්ප්ලේ එක විතරක් ගන්න නෑ උන් ගාව. මීටරේම ගන්න ඕනේ. ගාන ඇහුවම ලූශ් මෝශන් හැදෙනවා. බයික් කඩන තැනකින් නම් හොයා ගන්න පුලුවන් වෙයි.ඒත් හදන්න එකෙක් නෑනේ..

    ඔය අපි පොඩි කාලෙ අත් ඔරලෝසු හැදුවා වගේ හදන්න බෑද? මතක විහියට පොඩි සැන්ඩ්විච් වගේ පටි දෙකක් දෙපැත්තෙන් තියෙනව නේද?
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    Hasitha Ramesh
    පොරව පොඩ්ඩක්සෙට් කරගෙන බලපන් මචන් මු FB page(ona deyak aduvata) එකක මිටර් රිපයර් කරනවා කියලා දාල තියනවා, පානදුරේ ද කොහෙද හැබයි.......
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,809
    2,960
    113
    ඕකෙ උඩ තියෙන ප්ලාස්ටික් කෑල්ල අව්වට මෙව්ව වෙලා වගේ ඕකට කරන්න පුළුවන් වැඩක් නම් දන්නේ නෑ බං හැබැයි ටොමා ද කොහෙද දාලා තිවුන අව්වට කහ පාට වෙච්ච ලයිට් ගෙදරදීම සුදු කරන විදිහක් ඒක ඕකට ඇප්ලයි කරගන්න පුලුවන්ද කියල පොඩ්ඩක් බලපන්
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඕකෙ උඩ තියෙන ප්ලාස්ටික් කෑල්ල අව්වට මෙව්ව වෙලා වගේ ඕකට කරන්න පුළුවන් වැඩක් නම් දන්නේ නෑ බං හැබැයි ටොමා ද කොහෙද දාලා තිවුන අව්වට කහ පාට වෙච්ච ලයිට් ගෙදරදීම සුදු කරන විදිහක් ඒක ඕකට ඇප්ලයි කරගන්න පුලුවන්ද කියල පොඩ්ඩක් බලපන්

    එක කරන්න එපා.
    lcd එක උඩ තියෙනවා polarizer film එකක්. ඒක මාරු කරාම හරි යයි මට හිතෙන්නේ. ගන්න තියේද දන්නේ නෑ.
    පොඩ්ඩක් අයින් කරපු LCD මොන්ටරේක හරි ෆෝන් ඩිස්ප්ලේ එකක හරි උඩ තියෙන ප්ලාස්ටික් කොලේ ගලවල ඕක උඩින් තියල බලන්න. හරි යයි ද දන්නෑ.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    බම්ප් ..... අව්වේ තිබ්බා කියලා ඔහොම වෙනවද....?? මම හිතන්නේ පරණ වීම නිසා වෙන්න ඕනා......