බයික් ද මන්දා

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඇවිල්ලම බලමු නේද?......
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ..
    ඔන්න අද අරගෙන ආවේ පට්ට පට පට කිරි ටොයිය වගේ බයික් ටිකක්.
    බයික් කිව්වට මෙව්වා උඹලා අපි හිතන ජාතියේ එව්වා නෙවෙයි හරිය!
    වාසනාවකට වගේ අපේ රටේ(ඔව් ඔව් ලංකාවේ තමයි) මේ වගේ දේවල් අත්හදා බලන අයට නොසෑහෙන අත හිත දෙන හින්ද මේ වගේ එව්වා අපේ රටේ නම් දකින්න ලැබෙන්නේ නැති තරම්.
    හරි හරි ඔව්ව ගැන වැඩිය කියවන්න ගිහින් මට මෙන්න මෙව්වා එහෙක
    219507.jpg
    යන්න වෙන හින්ද අපි කෙලිම්ම හෙඩිමට බහිමු.

    මෙන්න මේ පල්ලෙහා තියෙන්නේ අකුලන්න පුළුවන් බයිසිකලයක්
    අකුලාගෙන පිටේ එල්ලන් ඩොක්කගෙන යන්න පුළුවන්.බර කිලෝ පහමාරක් විතර වෙනවා
    ප්‍රමාණය 67×30x16 cm වගේ පුංචියි.
    cbiked4.jpg

    cbiked3.jpg



    මේකට කියන්නේ plus bicycle කියල.
    ෆ්‍රේම් එක පොඩ්ඩක් විතර වෙනස්, සරලයි.
    ෆ්‍රේම් එකේ තමයි ඉස්සරහ පිටිපස්සේ ලැයිට් හෙම තියෙන්නේ.
    Fabio Bortolani සහ Ermanno Righi කියන කොක්ක බාවෝ තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ
    cbiked17.jpg

    cbiked19.jpg



    Jens Eichler කියන අයිය හැමදාම තනියම හවසට බයිසිකල් පදින්න යනවලු, නමුත් මෙයැයිගේ වාහේ (ඔව් ඔව් ගෑණි තමයි)හැමදාම බකට් අදිනවලු උන්දැටත් බයිසිකල් එකක් ඇන්න දියෝ කියල.
    වදෙන් බේරෙන්න බැරිම තැන මේ අයිය අන්තිමට ප්ලයිවුඩ් කෑලි ටිකකුයි ගම බෝතල් දෙක තුනකුයි අරං වැඩට බැස්සලු.
    cbiked21.jpg

    මෙන්න මේක තමයි උන්දැ හදල තියෙන්නේ.
    මිනිහා මේකට “Renovatia.” කියල නමකුත් දාල ඒ මදිවට.
    දැන් දෙන්නත් එක්ක හවස් කොරේ මෙන්න මේ වගේ ජෝඩු දාල පදිනවලු බයිසිකොලේ
    cbiked22.jpg


    කෙල්ලත් එක්ක හවසට පොඩි රවුමක් දාන්න යන්න මරු නේ????;);););)



    මේ තියෙන එකේ හවුසිමේ තමයි තිරිංග,අවලම්බන(suspension),ලයිට් එහෙම ඔක්කොම ජිල්මාට් තියෙන්නේ.
    cbiked12.jpg

    පට්ටයි නේද සිංහලු?


    මේ ඉන්න බුවා චීන වැසියෙක්(නෑ නෑ හූ ජින් තාඕ නෙවෙයි:no::no::no::no:), චීනයේ තිබුණු ඔලිම්පික් තරඟාවලිය ප්‍රරෝහණය කරන්න (දැන් බලන්න එපා මොන පයන්නක්ද මේ කියල,සිංහලෙන් කියනවනම් promote කරන්න) මිනිහා මේක හදාගෙන සිදාදියේ කරක් ගැහුවලු.
    මිනිහාගේම නිර්මාණයක් කියල තමයි කියැවෙන්නේ
    cbiked24.jpg



    පල්ලෙහා තියෙන ටෝයියෝ ටික ප්‍රත්‍ය එහෙමත් නැත්තන් concept විතරයි,ඒ උනාට බලහල්ලකෝ මුන්ගේ කිරියේටිවිටි එක
    cbiked15.jpg


    cbiked16.jpg


    cbiked10.jpg


    cbiked9.jpg

    cbiked8.jpg


    cbiked5.jpg


    cbiked2.jpg


    හරි හරි,දැන් බයික් බැලිල්ල ඇති අදට,ආයේ වෙන වෙලාවක වෙන මොකක් හරි එකක් දාන්නම්.
    බලලා ඉවරනම් අනිත් එවුන්ටත් බලන්න කියල උස්සල තියල ගියානං.............
    මලිත්තා දිරාමාර් උනා එහෙනං
    ජයවේවා!
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අෆ්ෆා මරු ත්‍රෙඩ් ඒක.....

    සමහර ඒවා නම් නියමයි..සමහර ඒවා පැදලා බෙල්ල කඩාගන්න වෙන්නේ.......:D:D
    බයික් වලට වඩා මරු රයිටින් ස්කිල් එක....හේ හේ
     
    • Like
    Reactions: Malitharox

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අෆ්ෆා මරු ත්‍රෙඩ් ඒක.....

    සමහර ඒවා නම් නියමයි..සමහර ඒවා පැදලා බෙල්ල කඩාගන්න වෙන්නේ.......:D:D
    බයික් වලට වඩා මරු රයිටින් ස්කිල් එක....හේ හේ

    අර සපත්තු තියෙන අයිටම් එක කොහොමද?:D:D:D
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ලංගම ලදරම් වල උඩ පැන පැන යන එකේ නරකද මලිත්තෝ මේකක්වත් ගත්තොත්.:P..BTWහොඳ විස්තර ටිකක්...දැනුවත් කලාට ස්තූතියි... :D
     
    • Like
    Reactions: Malitharox

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දැන් උඩ තියන බයික් ඔක්කම අයියා පැදලා තියන ඒවාද??? මන් ඇහුවේ මලිත් අය්යා
     
    • Like
    Reactions: Malitharox

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ලංගම ලදරම් වල උඩ පැන පැන යන එකේ නරකද මලිත්තෝ මේකක්වත් ගත්තොත්.:P..BTWහොඳ විස්තර ටිකක්...දැනුවත් කලාට ස්තූතියි... :D
    ගන්න තමා හිතං ඉන්නේ අර සපත්තු තියෙන එකක්:yes::yes::yes::yes:
    දැන් උඩ තියන බයික් ඔක්කම අයියා පැදලා තියන ඒවාද??? මන් ඇහුවේ මලිත් අය්යා
    ඒවා හදපු අයියලා(ඔව් ඔව් උන් තමයි) නම් පදින්න ඇති මලයෝ
    අෆ්ෆා මරු ත්‍රෙඩ් ඒක.....

    සමහර ඒවා නම් නියමයි..සමහර ඒවා පැදලා බෙල්ල කඩාගන්න වෙන්නේ.......:D:D
    බයික් වලට වඩා මරු රයිටින් ස්කිල් එක....හේ හේ

    මෙව්වා පැදලා බෙලි කැඩුනත් මක්කයි සාමලී:D:D:D:D
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අර සපත්තු තියෙන අයිටම් එක කොහොමද?:D:D:D

    එකේ සපත්තු ටික අපරාදේ ..හා නැද්ද.....:lol::lol::lol::lol:

    ලංගම ලදරම් වල උඩ පැන පැන යන එකේ නරකද මලිත්තෝ මේකක්වත් ගත්තොත්.:P..BTWහොඳ විස්තර ටිකක්...දැනුවත් කලාට ස්තූතියි... :D

    මරිති ලිදේ ද මන්ද......:eek::eek::eek:

    දැන් උඩ තියන බයික් ඔක්කම අයියා පැදලා තියන ඒවාද??? මන් ඇහුවේ මලිත් අය්යා

    අයියා.......:lol::lol: මොන අයියද????:lol::lol: මල්ලි මල්ලි....:lol::lol::lol:

    මෙව්වා පැදලා බෙලි කැඩුනත් මක්කයි සාමලී:D:D:D:D

    :lol::lol: :eek::eek: එත් මන් නම් බයයි
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය