ඇවිල්ලම බලමු නේද?......
.
.
.
.
.
.
.
.
.
.
.
.
..
ඔන්න අද අරගෙන ආවේ පට්ට පට පට කිරි ටොයිය වගේ බයික් ටිකක්.
බයික් කිව්වට මෙව්වා උඹලා අපි හිතන ජාතියේ එව්වා නෙවෙයි හරිය!
වාසනාවකට වගේ අපේ රටේ(ඔව් ඔව් ලංකාවේ තමයි) මේ වගේ දේවල් අත්හදා බලන අයට නොසෑහෙන අත හිත දෙන හින්ද මේ වගේ එව්වා අපේ රටේ නම් දකින්න ලැබෙන්නේ නැති තරම්.
හරි හරි ඔව්ව ගැන වැඩිය කියවන්න ගිහින් මට මෙන්න මෙව්වා එහෙක
යන්න වෙන හින්ද අපි කෙලිම්ම හෙඩිමට බහිමු.
මෙන්න මේ පල්ලෙහා තියෙන්නේ අකුලන්න පුළුවන් බයිසිකලයක්
අකුලාගෙන පිටේ එල්ලන් ඩොක්කගෙන යන්න පුළුවන්.බර කිලෝ පහමාරක් විතර වෙනවා
ප්රමාණය 67×30x16 cm වගේ පුංචියි.
මේකට කියන්නේ plus bicycle කියල.
ෆ්රේම් එක පොඩ්ඩක් විතර වෙනස්, සරලයි.
ෆ්රේම් එකේ තමයි ඉස්සරහ පිටිපස්සේ ලැයිට් හෙම තියෙන්නේ.
Fabio Bortolani සහ Ermanno Righi කියන කොක්ක බාවෝ තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ
Jens Eichler කියන අයිය හැමදාම තනියම හවසට බයිසිකල් පදින්න යනවලු, නමුත් මෙයැයිගේ වාහේ (ඔව් ඔව් ගෑණි තමයි)හැමදාම බකට් අදිනවලු උන්දැටත් බයිසිකල් එකක් ඇන්න දියෝ කියල.
වදෙන් බේරෙන්න බැරිම තැන මේ අයිය අන්තිමට ප්ලයිවුඩ් කෑලි ටිකකුයි ගම බෝතල් දෙක තුනකුයි අරං වැඩට බැස්සලු.
මෙන්න මේක තමයි උන්දැ හදල තියෙන්නේ.
මිනිහා මේකට “Renovatia.” කියල නමකුත් දාල ඒ මදිවට.
දැන් දෙන්නත් එක්ක හවස් කොරේ මෙන්න මේ වගේ ජෝඩු දාල පදිනවලු බයිසිකොලේ
කෙල්ලත් එක්ක හවසට පොඩි රවුමක් දාන්න යන්න මරු නේ????

මේ තියෙන එකේ හවුසිමේ තමයි තිරිංග,අවලම්බන(suspension),ලයිට් එහෙම ඔක්කොම ජිල්මාට් තියෙන්නේ.
පට්ටයි නේද සිංහලු?
මේ ඉන්න බුවා චීන වැසියෙක්(නෑ නෑ හූ ජින් තාඕ නෙවෙයි

), චීනයේ තිබුණු ඔලිම්පික් තරඟාවලිය ප්රරෝහණය කරන්න (දැන් බලන්න එපා මොන පයන්නක්ද මේ කියල,සිංහලෙන් කියනවනම් promote කරන්න) මිනිහා මේක හදාගෙන සිදාදියේ කරක් ගැහුවලු.
මිනිහාගේම නිර්මාණයක් කියල තමයි කියැවෙන්නේ
පල්ලෙහා තියෙන ටෝයියෝ ටික ප්රත්ය එහෙමත් නැත්තන් concept විතරයි,ඒ උනාට බලහල්ලකෝ මුන්ගේ කිරියේටිවිටි එක
හරි හරි,දැන් බයික් බැලිල්ල ඇති අදට,ආයේ වෙන වෙලාවක වෙන මොකක් හරි එකක් දාන්නම්.
බලලා ඉවරනම් අනිත් එවුන්ටත් බලන්න කියල උස්සල තියල ගියානං.............
මලිත්තා දිරාමාර් උනා එහෙනං
ජයවේවා!
.
.
.
.
.
.
.
.
.
.
.
.
..
ඔන්න අද අරගෙන ආවේ පට්ට පට පට කිරි ටොයිය වගේ බයික් ටිකක්.
බයික් කිව්වට මෙව්වා උඹලා අපි හිතන ජාතියේ එව්වා නෙවෙයි හරිය!
වාසනාවකට වගේ අපේ රටේ(ඔව් ඔව් ලංකාවේ තමයි) මේ වගේ දේවල් අත්හදා බලන අයට නොසෑහෙන අත හිත දෙන හින්ද මේ වගේ එව්වා අපේ රටේ නම් දකින්න ලැබෙන්නේ නැති තරම්.
හරි හරි ඔව්ව ගැන වැඩිය කියවන්න ගිහින් මට මෙන්න මෙව්වා එහෙක
මෙන්න මේ පල්ලෙහා තියෙන්නේ අකුලන්න පුළුවන් බයිසිකලයක්
අකුලාගෙන පිටේ එල්ලන් ඩොක්කගෙන යන්න පුළුවන්.බර කිලෝ පහමාරක් විතර වෙනවා
ප්රමාණය 67×30x16 cm වගේ පුංචියි.
මේකට කියන්නේ plus bicycle කියල.
ෆ්රේම් එක පොඩ්ඩක් විතර වෙනස්, සරලයි.
ෆ්රේම් එකේ තමයි ඉස්සරහ පිටිපස්සේ ලැයිට් හෙම තියෙන්නේ.
Fabio Bortolani සහ Ermanno Righi කියන කොක්ක බාවෝ තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ
Jens Eichler කියන අයිය හැමදාම තනියම හවසට බයිසිකල් පදින්න යනවලු, නමුත් මෙයැයිගේ වාහේ (ඔව් ඔව් ගෑණි තමයි)හැමදාම බකට් අදිනවලු උන්දැටත් බයිසිකල් එකක් ඇන්න දියෝ කියල.
වදෙන් බේරෙන්න බැරිම තැන මේ අයිය අන්තිමට ප්ලයිවුඩ් කෑලි ටිකකුයි ගම බෝතල් දෙක තුනකුයි අරං වැඩට බැස්සලු.
මෙන්න මේක තමයි උන්දැ හදල තියෙන්නේ.
මිනිහා මේකට “Renovatia.” කියල නමකුත් දාල ඒ මදිවට.
දැන් දෙන්නත් එක්ක හවස් කොරේ මෙන්න මේ වගේ ජෝඩු දාල පදිනවලු බයිසිකොලේ
කෙල්ලත් එක්ක හවසට පොඩි රවුමක් දාන්න යන්න මරු නේ????

මේ තියෙන එකේ හවුසිමේ තමයි තිරිංග,අවලම්බන(suspension),ලයිට් එහෙම ඔක්කොම ජිල්මාට් තියෙන්නේ.
පට්ටයි නේද සිංහලු?
මේ ඉන්න බුවා චීන වැසියෙක්(නෑ නෑ හූ ජින් තාඕ නෙවෙයි

), චීනයේ තිබුණු ඔලිම්පික් තරඟාවලිය ප්රරෝහණය කරන්න (දැන් බලන්න එපා මොන පයන්නක්ද මේ කියල,සිංහලෙන් කියනවනම් promote කරන්න) මිනිහා මේක හදාගෙන සිදාදියේ කරක් ගැහුවලු.මිනිහාගේම නිර්මාණයක් කියල තමයි කියැවෙන්නේ
පල්ලෙහා තියෙන ටෝයියෝ ටික ප්රත්ය එහෙමත් නැත්තන් concept විතරයි,ඒ උනාට බලහල්ලකෝ මුන්ගේ කිරියේටිවිටි එක
හරි හරි,දැන් බයික් බැලිල්ල ඇති අදට,ආයේ වෙන වෙලාවක වෙන මොකක් හරි එකක් දාන්නම්.
බලලා ඉවරනම් අනිත් එවුන්ටත් බලන්න කියල උස්සල තියල ගියානං.............
මලිත්තා දිරාමාර් උනා එහෙනං
ජයවේවා!

..BTWහොඳ විස්තර ටිකක්...දැනුවත් කලාට ස්තූතියි... 