බයික් පදින්න

Orez

Member
Aug 4, 2018
82
5
0
Platina බයික් එකකින් හැමදාම 100km (50*2) වගේ පදින එක ප්‍රායෝගිකද? (අලුතෙන් ගත්ත බයික් එක, Platina Comfortec ඉස්සෙල්ලම ආපු මොඩල් එක අවුරුදු දෙකකට කලින්, තාම 8000km වගේ දුවල තියෙන්නෙත්:P)
නැත්නම් ඒක දීලා Discovery 125 හෝ Pulser 150 වගේ 2nd hand බයික් එකකට යන්නද?

තෙල් කරන්න ඕනි සහ සේෆ්ටිය සැපපහසුව තමා බලාපොරොත්තුව.. සේෆ්ටියනම් 60kmph එහා යන්නෙ නැති නිසා තුනේම එකයි කියමුකො. සැපපහසුවනම් අනිත් දෙකට වඩා පල්සර් එකේ හොඳයි ටිකක් විතර..

අදහස් කියාල්ල බලන්න:D:love:
 
Last edited:

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,003
    34,445
    113
    හැමදාම කිලෝමීටර් 90ක් පදින්න. උඹව හෙම්බත් වෙයි බොල. බස් තියෙන රූට් එකක් නම් බස් එකේ බල. එක හැම අතින්ම ආරක්ෂාවයි
     

    Orez

    Member
    Aug 4, 2018
    82
    5
    0
    හැමදාම කිලෝමීටර් 90ක් පදින්න. උඹව හෙම්බත් වෙයි බොල. බස් තියෙන රූට් එකක් නම් බස් එකේ බල. එක හැම අතින්ම ආරක්ෂාවයි

    බස් එකේ යන එක හොඳයි වගේ තමා තෙල් වියදමත් එක්ක බලද්දි:baffled:
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,955
    113
    හැමදාම 90km කීවේ යන්න 45 එන්න 45 ද එහෙනම් platina තමයි හොඳ හැමදාම යන්න 90 එන්න 90යි නම් hunk එකක් ගනින් ඒක සැපපහසුව හොඳයි pulsar 150 එකට වඩා.
     

    Orez

    Member
    Aug 4, 2018
    82
    5
    0
    හැමදාම 90km කීවේ යන්න 45 එන්න 45 ද එහෙනම් platina තමයි හොඳ හැමදාම යන්න 90 එන්න 90යි නම් hunk එකක් ගනින් ඒක සැපපහසුව හොඳයි pulsar 150 එකට වඩා.


    45 ගානෙ බන්. පෝස්ට් එක එඩිට් කරන්න ඕනි එක ගමනකට 45යි කියල:baffled::lol:

    කෝමත් 100ක් වගේ වෙනව ඔක්කොම.:yes:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම අවුරදු 22 දී ct100 එක පැද්ද මාස 10 ක් 35000km විතර, කම්පැනි එකෙන් බය්ක් එක දුන්නේ, තෙල් ගහන්න දවස් දෙකකට සැරයක් 1000 දෙනවා,,

    ඇස්ලේටරේ කර මුල, 90 එහා යන්න බැහැ. පිටිපස්සට කට්ට ටයර් එකක් දාල සය්ලන්සරේ කටට කාසියක් ගහල තිබ්බේ...

    ඇති වෙනකන් බය්ක් පැද්ද , ඇය් බන් තෙල් නිකන්, බය්ක් නිකන් බය්ක් ලය්සන් ගත්ත අලුත ගෙදර බයක් එක තාත්ත දුන්නේ නැහැ එක ගෙනල්ල සතියක් ගියේ නැහැ මන් හැප්පුව...

    දැනුත් හොද බය්ක් එකක් සෙට් උනාම යනවා,

    ප්ලට්නා එක හොදය බන්, පල්සර් සෙට් නැහැ නේද ඩිස්කවරි හොදය්

    හීරෝ හොන්ඩ බලන්න....