බයික් පාර්ට්ස් හෙල්ප්

Jul 14, 2015
12
0
0
බයික් පාර්ට්ස් හෙල්ප්

yamaha fz handle
suzuki volty brake pump
suzuki volty side mirrors
suzuki volty signal lights
gn 125 head light
gn 125 key barrel
gn 125 clutch lever
pulser 135ls swith set

මචන්ලා මේ පාර්ට්ස් ටික ගන්න කීයක් විතර කුඩු වෙයිද . නිකෝ මෝටර්ස් එකේ ගනන් වැඩිද. දල වශයෙන් කීයක් විතර යයිද
 
Jul 14, 2015
12
0
0
bike eka thappayak sipagaththa mchn.
gn 125 ekak. brake bind wela
aka cafe racer type ekata hadanna idea ekak thiyanawa. akai oya parts tika ona.