බයික් පිලිබඳ උපාධිදාරින් වෙත ?????

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ow ban mama hithuwa mama witarai penumata akamethi kiyala..
    balanakota hema ekaama ehemane..

    :lol::lol::lol:

    ඔව් ගොඩක් උන් පෙනුම බලනවා බන්
    ඒත් දැන් වැඩේ කියන්නේ
    දැන් ඉන්න ගොඩක් අයට පාවිච්චිකරපු බයික් එකක් උනත් එකපාර දීලා ගන්න තරම් සල්ලි නෑ
    ගොඩක් අය හදන්නේ රුපියල් 25000 ක් විතර මුලින් ගෙවලා ගන්න
    ඉතින් අපි ඒ අයට පහසුගෙවීමේ ක්‍රම සලසලා දෙනවා
     

    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    mama nam hithanne nithara pawichci wenawanam platina 100cc eka hondai macho.eke thel wada karanawa hondata.A/Wheel nisa tubeless karanna unath puluwan.ethakota wiyadama thawath adui.
     

    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    pulsar 150 එකෙයි
    discovery 150 එකෙයි
    උපරිම ‍50ක් කරයි මචං
    50 කිව්වට මටනම් උපරිම කරලා තියෙන්නේ 45ක් විතර තමා

    135 එක ගැනනම් මං වැඩිය දන්නේ නෑ මචං

    ඒ ගානට සෙකන්ඩ් හෑන්ඩ් ගන්න පුලුවන් බන්
    අලුත්ම වගේ discovery 150 එහෙම

    මගේ ඩිස්කවරි 150 එකේ 55-60 ක් කරා.