ow ban mama hithuwa mama witarai penumata akamethi kiyala..
balanakota hema ekaama ehemane..
![]()
ඔව් ගොඩක් උන් පෙනුම බලනවා බන්
ඒත් දැන් වැඩේ කියන්නේ
දැන් ඉන්න ගොඩක් අයට පාවිච්චිකරපු බයික් එකක් උනත් එකපාර දීලා ගන්න තරම් සල්ලි නෑ
ගොඩක් අය හදන්නේ රුපියල් 25000 ක් විතර මුලින් ගෙවලා ගන්න
ඉතින් අපි ඒ අයට පහසුගෙවීමේ ක්රම සලසලා දෙනවා


