බයික් මිලට කුමක් වෙයිද

PoPkiss

Well-known member
  • Aug 17, 2016
    689
    534
    93
    ලංකාවා තුල assemble කරන බයික් මිලට මොකක් වෙයිද බන්.? අඩු වෙයිද වැඩි වෙයිද
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,195
    1
    101,004
    113
    34
    Kalutara
    හොනට් එකක් ලස්ස 10කාටවත් අඩු වුනොත් ආයේ හොනට් එකක් ගතහැකි...
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    Bump ඉන්දියන් ඒව ගෙන්නන්ඩ දෙනවද දැන්
     

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    FZ v4 ei 10-11 lakh wage wei.

    Matnm owa set na gattoth ganne hornet,cb400,cbr 250 gullarm wage ekak.job walata yanna bike hoyana unta mewa hariyanne na fz wage fuel karana ekak set wenne.mamanm ganne aasawata padinna.
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,391
    5,750
    113
    FZ v4 ei 10-11 lakh wage wei.

    Matnm owa set na gattoth ganne hornet,cb400,cbr 250 gullarm wage ekak.job walata yanna bike hoyana unta mewa hariyanne na fz wage fuel karana ekak set wenne.mamanm ganne aasawata padinna.
    FZ V4 yanne same 150-160CC price range eke. Pulsar N160 price wedi FZ V4 wada. N160 lankawe 934,000, e nisa FZ eka eta adu or same range eke yanna ona harinam
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    අඩුවට අරං, කිලෝමීටර් 500ක්වත් පදිනකල්, අඩුවුනා කියල ශුවර් කරන්න බැරි කාලයක් මේක..