බයික් රේස් පැද්ද සසිඳුගේ මළගෙදර

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,455
    1
    62,183
    113
    Mother Earth
    මෝඩ බූරුවෝ ටිකක් බයික් ගොඩකින් එකම තැනක ඉන්න එක නිව්ස් එකක් නොවන්නේ කොහොමද?
    අපේ රටේ මාධ්‍ය හෙන ගොං බන්. මිනිස්සුන්ගෙ ඔළු හදනවා නෙමෙයි. ඒවා තව ගොං කරනවා. එක අතකට බහුතරය මෝඩ නිසා බහුතර රසයට අනුව සැපයුම දෙන්නෙ. සුළුතරයට බලන්න චනල් එකක් නෑ. 🤷‍♂️
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,989
    13,122
    113
    අර තාත්තගෙ M නම්බර් කැලිබර් එකෙන් බැක්ෆයර් ගහන්න හදන එකා මොකාද බං. ඌට 4 සිලින්ඩරයක් දුන්නොත් රෙද්දෙ චූ යාවි


    ප්‍රියස් එකක් ගන්න ආස හිතුනා
    ------ Post added on Jan 19, 2026 at 6:29 PM
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,717
    8,469
    113
    wagon r ekata moko wenne ban dan? dennama waradi unata muu marunu seen ekata. ?

    Insurance eken claim denne naha neda Wagon brota?
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,309
    2,932
    113
    nedakin, maruna buruwage miniya aran eddi pana thiyana buruwo tika back fire gahanwa wheel gahanawa. mola bagayakwath na

    in a way, this is natural selection, making sure those genes don't reproduce.