Deranaමිඩියා මේවායේ කුනු රහට අනවශ්‍ය ප්‍රචාරයක් දිම කරන්න ඕනා නැති වැඩක්. වීරයෝ නැති එවුන්ට පුහු වීරයෝ හදලා දෙනවා.
ඩෝසරයක් රේස් කරලා යවන්න ඕනී ඔතනට ඔක්කොම යට කරන් යන්න එක පාරsupirima mola bagayo tikak tama
මළ ගෙදර මේ වගේ කාවඩි බෑන්ඩ් එකක් අරන් ගිහින් ගහන්න තිබ්බෙ.
car eke Radiator coolant lu...mokakda ban ara car eka aethulen blood yanne
ගැන්න පොන්බයිකර් ගැන්ග් කියන්නෙ මේයාලටද??
සදාම් හුසේන් කරා වගේ attack helicopter එකකින් තියන්න ඕන ඔක්කොම පෙනේර වෙන්නඩෝසරයක් රේස් කරලා යවන්න ඕනී ඔතනට ඔක්කොම යට කරන් යන්න එක පාර
අර පඩු කරද ගහක් අල්ලාගෙන දෙවානි සිරසයි නටපු නැටිල්ලට අන්න මිලියන 980ක් ගෙවන්න වෙලාDerana
Hiru
Oyita wada deyak balaporoththu wenna baha neda?
ඌ බයිසිකල් එකක් උඩදි තමයි හිටල තියෙන්නෙඋගෙ අම්ම තාත්තත් ඒ සාම්පලේම වෙන්න ඇති! මගේ එකෙක්ගෙ උනානම් පොලු කෑල්ලක් අරන් එන එනෙ එකාව එලවනවා
Radiator bust wenawaඅර මොනාදබන් කාර් එක යටින් යන්නෙ ? කූලන්ට් ද ?![]()