බයික් වැඩ්ඩො එන්ඩෝ

wineetha pradeep

Junior member
  • Aug 17, 2010
    440
    24
    18
    බයික් වැඩ්ඩො එන්ඩෝ

    ‍මගෙ බයික් දෙකේම කාබ් එකේ ‍ඔfලො එකෙන් පෙටරල් යනව බොලව්.mokakda case eka ban?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ‍මගෙ බයික් දෙකේම කාබ් එකේ ‍ඔfලො එකෙන් පෙටරල් යනව බොලව්.mokakda case eka ban?

    ගොඩක් වෙලාවට ෆ්ලෝටින් නීඩ්ල් එක හිරවෙලා ඇති මචෝ රොඩු කෑල්ලක් ගිහිල්ලා...

    කාට හරි පෙන්නල ගලෝල බලන්න. තරමක පුරුද්දක් තියනව නම් තනියම ගලවල හදාගන්න පුලුවන් වෙයි. කරලම නැත්නම් කරන්න යන්න එප.

    මිකැනික් කෙනෙක්ට පෙන්නන්න. ගොඩක් දුරට ඕක වෙන්නැති අවුල. නීඩ්ල් අවුල් යන්නැ ලේසියෙන්.:)
     
    wineetha pradeep

    Junior member
  • Aug 17, 2010
    440
    24
    18
    ගොඩක් වෙලාවට ෆ්ලෝටින් නීඩ්ල් එක හිරවෙලා ඇති මචෝ රොඩු කෑල්ලක් ගිහිල්ලා...

    කාට හරි පෙන්නල ගලෝල බලන්න. තරමක පුරුද්දක් තියනව නම් තනියම ගලවල හදාගන්න පුලුවන් වෙයි. කරලම නැත්නම් කරන්න යන්න එප.

    මිකැනික් කෙනෙක්ට පෙන්නන්න. ගොඩක් දුරට ඕක වෙන්නැති අවුල. නීඩ්ල් අවුල් යන්නැ ලේසියෙන්.:)

    THANKS MACHO...:):)