ගොඩක් වෙලාවට ෆ්ලෝටින් නීඩ්ල් එක හිරවෙලා ඇති මචෝ රොඩු කෑල්ලක් ගිහිල්ලා...
කාට හරි පෙන්නල ගලෝල බලන්න. තරමක පුරුද්දක් තියනව නම් තනියම ගලවල හදාගන්න පුලුවන් වෙයි. කරලම නැත්නම් කරන්න යන්න එප.
මිකැනික් කෙනෙක්ට පෙන්නන්න. ගොඩක් දුරට ඕක වෙන්නැති අවුල. නීඩ්ල් අවුල් යන්නැ ලේසියෙන්.