අම්මෝ බං. මේකේ දාල තියන comments ටික දැක්කම මම ඊයේ රෑ දැකපු දේ උබලට කියන්න ඕන කියල හිතුව.
වෙලාව රෑ 10 ta විතර ඇති. අපි කොල්ලෝ ටිකක් මල ගෙදරක කොඩි අදින්න පාරේ වම් පැත්තෙන් ඇවිදගෙන යන ගමන් හිටියේ. රෑ නිසා පාර පාලුයි. කාපට් පාර. හිටපු ගමන් තමයි වාහනයක් ගියේ. ඔහොම යද්දී අපිට පිටිපස්සෙන් ඇහෙනවා bike එකක් හොදට race කරගෙන එනවා. මට තේරුන විදිහට 4 වෙනි gear එකේ හොදට rev up කරල 5 වෙනි gear එකට දාන්න සෙට් උනේ. කොහොමත් 60-70 වට යන්න ඇති. ඒ එක්කම මම දැක්ක අපේ ඉස්සරහින් පාරේ වම් පැත්තේ වත්තක ඉදල බල්ලෙක් පාර පැත්තට දුවගෙන එනවා. අමුතුවෙන් හිතන්න දෙයක් තිබ්බේ න මට තේරුන sure එකටම අරුන් හප්පා ගන්නවා කියල. හිතල 1second ඇතුලත bike අපිව පහුකරනවත් එක්කම අපේ ඉස්සරහ වැදුන බල්ලව. pulsar එකක්. වැදුන ගමන් බල්ල පාරෙ අනිත් පැත්තටම විසි වුනා. බයික් එක පෙරලිලා අඩි 30ක් වත් ගිනි විසිකරගෙන පාර දිගේ ඇදිල ගියා. කොල්ලො දෙන්නෙක් ඇවිත් තිබ්බෙ බයික් එකේ. උන් දෙන්නත් පාරෙ පෙරලි පෙරලි ඇදිල ගියා ඔය දුරම වගේ. බල්ල දඟලල දගලල එතනම මැරුණ. කොල්ලො දෙන්නගෙම අත පය ලෙලි ගිහින්. පස්සෙ ඇවිත් තිබුනෙ කෙට්ටු කොල්ලෙක්. උගේ ලෙලි ගිය අත පයට අමතරව උරහිසේ වලක්. කටු පේනව. මම හිතන්නෙ උඩින් විසිවෙලා උරහිසෙන් land කරන්න ඇති. අපිත් මාර shock එකෙන් හිටියෙ මේ තත්පර 2-3ක් අතර වෙච්ච දේ live දැකල.
හොඳ වෙලාවට දෙන්නම helmet දාපු නිසා ඔලු බේරිලා තිබ්බෙ. අත පය කැඩිලත් නෑ පෙර පිනකට වගේ. ඒත් sure එකටම ඇමැට්ටි වෙලා ඇති අත පය. එවෙලෙම අපි ලඟ ගෙදරක වාහනේකින් යැව්ව දෙන්නවම hospital. අද උදේ වෙද්දි තමයි දෙන්නට හරියටම දැනෙන්නෙ වේදනාව. මේක මෙතන කියල උඹලගෙ ආතල් එක කැඩුවට සොරි. ඒත් මචං දෙපාරක් හිතන්න bike race කරන්න කලින්. මොකද race වෙන ඉක්මනට brake වදින්නෙ නෑ. අනික මේ ලංකාවනෙ. මටත් බයික්මේනියාව තියනව. මමත් 150cc බයික් එකකුයි 250cc බයික් එකකුයි පදිනව. හැබැයි ගානට. පුංචි mistake එකක් ඇති මුලු life එකම ඇඳට සීමා වෙන්න හෝ ජීවිතේ නැති වෙන්න. ඒක නිසා පරෙස්සමින්.
Speed thrills. But kills.
mekata godak samana athal ekak mamat gatta meeta aurudu 2 kata vitara udadi maharagama handiyata onna menna. wahana adui dawal 2.30 vitara 70 ta tikak wadiyen ava hariyatama para mada. maharagama pattata. bus ekak tibba aine navattala, kiyapanko para maddatama eka paara damma kiyala.... mama etakota bus eke pitipasse tire eka hariye..
Handle eke waduna break ekata athawat tiyanna hamba une naha apu wegenma eatila adila gihin antimata navatune paren eha patte (middle pevment ekak naha) hariyatama break gaha gatta marutiyak issaraha. bike ekat bima. sirum thuwala adui denimai jacket ekai nisa, bt mahun danna kakul thuwala wela. kadila bindila naha.
Bus karaya waradi. kohoma hari ewele hospital gihilla, passe polici gihilla kohoma hari bike eka dakke pahuwenida ude. front shoks kanu walin dekata kadala gihilla, rim ekat dekata kadila, munat ehem pitinma iwarai. maybe bus eka bike eka udin yanna ati. eka dan naha hariyatama.
hadissiyakata mind eke 1000 dewal tiyagena speed ekat wadiyen bike padinna baha. mata unet ekamai. mamat ewele ikmanata Gampahata yana gaman hitiye galkisse indala. ewele para gana thawa tikak kalpanaven giyanam oka wenne naha. ekko low speed ekaka.
Ah siddiya une moded(engine prformance, breaks) pulsar ekaka. mona honda unat ape hitha paare nemei nam wada waradinavamai.....
honda padam jivitheta.........................!!!!!!!!!!!


Parissamen padapalla.