හැම අතින්ම හොද බයික් එක නම් XR තමා. ආය TTR එක උසට තියනව හැබැයි පරනයි උපන් ගේ ලෙඩත් එක්ක එන්නෙ. ආය මරු XR BAJA එකත්
බජට් එක අනුව තමා ඉතින් model
ලන්කාවෙ බයික් වලින් සුපිරිම prestige එක තියෙන්නෙ XR BAJA එකේ තමා. නියම gentleman වගේ යන්නත් පුලුවන් අනික මාරම සැපයි ගන්නව නම් black frame එකක්ම ගන්න try කරන්න.
තටු model එක තමා හොදම චොයිස් එක. CH200 එකක් ගන්න පුලුවන් නම් මරු. මොකද බයික් එක කලින් model වලට වඩා කොන්ට්‍රොල්

මචන් කුරුණෑගලින් අන්රෙජිස්ටර්ඩ් ගත්තොත් අවුල්ද? 

bumpz