බයික් හෙලුප් 02

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,550
    17,587
    113
    Auckland
    හැම අතින්ම හොද බයික් එක නම් XR තමා. ආය TTR එක උසට තියනව හැබැයි පරනයි උපන් ගේ ලෙඩත් එක්ක එන්නෙ. ආය මරු XR BAJA එකත්

    බජට් එක අනුව තමා ඉතින් model

    ලන්කාවෙ බයික් වලින් සුපිරිම prestige එක තියෙන්නෙ XR BAJA එකේ තමා. නියම gentleman වගේ යන්නත් පුලුවන් අනික මාරම සැපයි ගන්නව නම් black frame එකක්ම ගන්න try කරන්න.

    තටු model එක තමා හොදම චොයිස් එක. CH200 එකක් ගන්න පුලුවන් නම් මරු. මොකද බයික් එක කලින් model වලට වඩා කොන්ට්‍රොල්
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    XR BAJA
    :yes::yes::yes:
    අම්මප ඕකටම තමයි මගෙ හිත ගියේ :cool: මචන් කුරුණෑගලින් අන්රෙජිස්ටර්ඩ් ගත්තොත් අවුල්ද?
    මේවගේ තියෙන්නේ කෑලි ගෙනල්ල හයි කරන එකද නැතිනම් රීකන්ඩිෂන් එකද?
    මං ලීස් එකක් දාල තමයි ගන්න හිතන් ඉන්නේ
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Usama eka kiyala naha godak ewa ussanna puluwan ona ganata.

    Mata nam hondama 250 walin Yamaha WR250X

    kUkJmV6.jpg

    400 nam DRZ400SM (supermoto)
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    gananam meeter na kohomath 5-6 athara wage thama yanne,
    ඒ ගානට පාඩු නෑ වගේ :P
    Usama eka kiyala naha godak ewa ussanna puluwan ona ganata.

    Mata nam hondama 250 walin Yamaha WR250X

    400 nam DRZ400SM (supermoto)
    උඹත් ගත්ත නේද එකක් දැන් ටික කාලෙකට කලින්? :P
    :)
    :P කෙල්ලේ
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    :P

    ට්‍රැකර පොඩි වැඩියි වගේ :dull:

    :)

    මට ට්‍රැකර් එකක් ගන්න ආසයි බන්
    ඒත් එකක් වත් නෑනේ සෙට් වෙන ඒවා මැලේශියන් බිජ්ජවල් නේ තීන්නේ බන්
    ඉක්මන් එකෙත් හඩු ගහපුවා නේ බන් දන්නවා නම් විස්තර ටිකක් කීකෝ :(
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,587
    113
    Auckland
    මට ට්‍රැකර් එකක් ගන්න ආසයි බන්
    ඒත් එකක් වත් නෑනේ සෙට් වෙන ඒවා මැලේශියන් බිජ්ජවල් නේ තීන්නේ බන්
    ඉක්මන් එකෙත් හඩු ගහපුවා නේ බන් දන්නවා නම් විස්තර ටිකක් කීකෝ :(

    :lol::lol::lol:

    Malaysian tracker ? උබ DTM එකක් නේද බැලුවෙ ගිහින්
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    :lol::lol::lol:

    Malaysian tracker ? උබ DTM එකක් නේද බැලුවෙ ගිහින්

    මන් බැලුවේ නෑ බන් බයික් ගැන මෙලෝ බිජ්ජක් දන්නෑ :(

    මක්කදෝ ආශාවක් දිනෙන් දින මෝරා ඇවිත් බැරිම තැන හොයලා බලනකොට
    අලුතෙන් එන ඒවා මැලේශියන් නේ බන්...:growl:

    ඒක අඩු යි නේ ඒකනේ අපේ බිජ්ජියෝ ගන්නේ :nerd:

    ඒත් පාරදි නම් දකිනවා බන් පට්ට ඒවා මොකෑ අත දාලා නවත්තලා බලන්නද බන්...........:lol:

    අහගන්න එකෙකුත් නෑනේ කිරියේ බයික් නූලකුත් ඇහැට වැටුනේ නෑ බන් ඒකයි එම වගේ තැනක ඇහුවේ :)

    පට්ට ආසයි ඒත් ගන්න කලින් ගොඩක් දේඅවල් දැන ගන්න එපැයි ඕවයේ
    ඕඅවල තටු වලිනුත් වර්ග වෙනවා නේද බන් :baffled:

    බල්ලෝ රීලා වගේ තැනින් තැන අහුලගත්තුවා තමා ඩෝ දන්නේ :rofl: