hari dukai machoo weccha deeta.insurence hambawenne nathda bang?

ජන්තු අයියා;16504115 said:අප්සට් එකේ ලොකු පාඩුවක් වෙලා ඉන්න වෙලාවේ උබලගේ කමෙන්ට් ටික හරි ලොකු හයියක් මචන්ලා...යාළුවගේ බයික් එක උනත් මට දැනෙන්නේ මගේ බයික් එක නැති උනා වගේ..මොකද උ එච්චරටම හොද බොක්කක්...මගේ ලගින්ම ඉන්න හොද යාලුවෝ ටික දෙනාගෙන් එකෙක්..නින්ද යන්නෙත් නෑ බං රෑට..

ඌ හොද එකා.... පව්...... 
කඩුවෙල පොට් එක බලන්න යනවා නම් කෝල් එකක් දීලා වරෝ......
බලමුකෝ මොකක් හරි.....ජන්තු අයියා;16504115 said:අප්සට් එකේ ලොකු පාඩුවක් වෙලා ඉන්න වෙලාවේ උබලගේ කමෙන්ට් ටික හරි ලොකු හයියක් මචන්ලා...යාළුවගේ බයික් එක උනත් මට දැනෙන්නේ මගේ බයික් එක නැති උනා වගේ..මොකද උ එච්චරටම හොද බොක්කක්...මගේ ලගින්ම ඉන්න හොද යාලුවෝ ටික දෙනාගෙන් එකෙක්..නින්ද යන්නෙත් නෑ බං රෑට..