බයික් හොරු..

kukkupatiya

Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    ube silencer eka waduna than thiyenawada? meter eke heruna than?

    hondama de sathiyak balala panchikawatte kada tika pirana eka.. ungawa badu thiyenne

    kottawe thanak thiyenawa kali karana poddak balahn
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,195
    113
    Gotland
    ඔය හොරුන්ට හෙන හතම ගහන්න ඕනේ..

    මාර සින් ඒකනේ බං. අපි ඔය පැත්තේ නෙවී මචං. ඔය පැත්තේ එළකිරි යාලුවෝ පුළුවන් හෙල්ප් එකක් දෙයි. බයික් එකේ විශේෂ මොනවත් තිබ්බද අදුරගන්න (හිරිච්ච වගේ..) අපේ පැත්තේ අයියකෙනෙක්ගේ බයික් එකක් උස්සල මස් කරලා පස්සේ හොර පොලිසියට මාට්ටු වෙලා බයික් කලි ගොඩක් එක්ක. ඒ අයියා බයික් එකේ කලි වලින් අඳුරගට්ට. උත්සාහය අතාරින්න එපා.
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අප්සට් එකේ ලොකු පාඩුවක් වෙලා ඉන්න වෙලාවේ උබලගේ කමෙන්ට් ටික හරි ලොකු හයියක් මචන්ලා...යාළුවගේ බයික් එක උනත් මට දැනෙන්නේ මගේ බයික් එක නැති උනා වගේ..මොකද උ එච්චරටම හොද බොක්කක්...මගේ ලගින්ම ඉන්න හොද යාලුවෝ ටික දෙනාගෙන් එකෙක්..නින්ද යන්නෙත් නෑ බං රෑට..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;16504115 said:
    අප්සට් එකේ ලොකු පාඩුවක් වෙලා ඉන්න වෙලාවේ උබලගේ කමෙන්ට් ටික හරි ලොකු හයියක් මචන්ලා...යාළුවගේ බයික් එක උනත් මට දැනෙන්නේ මගේ බයික් එක නැති උනා වගේ..මොකද උ එච්චරටම හොද බොක්කක්...මගේ ලගින්ම ඉන්න හොද යාලුවෝ ටික දෙනාගෙන් එකෙක්..නින්ද යන්නෙත් නෑ බං රෑට..

    අපි දන්නවනේ..

    අපිත් එක්ක ට්‍රිපටත් සෙට්වුනානේ.. අපිටත් අප්සට් ජන්තු අයියේ...:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;16504115 said:
    අප්සට් එකේ ලොකු පාඩුවක් වෙලා ඉන්න වෙලාවේ උබලගේ කමෙන්ට් ටික හරි ලොකු හයියක් මචන්ලා...යාළුවගේ බයික් එක උනත් මට දැනෙන්නේ මගේ බයික් එක නැති උනා වගේ..මොකද උ එච්චරටම හොද බොක්කක්...මගේ ලගින්ම ඉන්න හොද යාලුවෝ ටික දෙනාගෙන් එකෙක්..නින්ද යන්නෙත් නෑ බං රෑට..

    :dull::baffled: ඌ හොද එකා.... පව්...... :(

    :oo: කඩුවෙල පොට් එක බලන්න යනවා නම් කෝල් එකක් දීලා වරෝ......

    ඩිෆෙන්ස් එකේ වැඩේ විතරයක් හෙට කියන්නම්..... බයික් එකක් නිසා තමා හරි අමාරුයි ඈටෙන්ෂන් එකක් ගන්න...... :( බලමුකෝ මොකක් හරි.....
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    ජන්තු අයියා;16504115 said:
    අප්සට් එකේ ලොකු පාඩුවක් වෙලා ඉන්න වෙලාවේ උබලගේ කමෙන්ට් ටික හරි ලොකු හයියක් මචන්ලා...යාළුවගේ බයික් එක උනත් මට දැනෙන්නේ මගේ බයික් එක නැති උනා වගේ..මොකද උ එච්චරටම හොද බොක්කක්...මගේ ලගින්ම ඉන්න හොද යාලුවෝ ටික දෙනාගෙන් එකෙක්..නින්ද යන්නෙත් නෑ බං රෑට..

    ow ban uba kiuwa vage dan disk ekata ibbek dala yanna venava me seen nisa :(
     
    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    ඔයවගේ උන් ඉක්මනටම අහුවෙනවා මචං. උන් අහුවෙන්නේ බයික් 20 - 30 පිටින් එක පාර. අතඅරින්න එපා. මම හිතන්නේ බයික් එක හම්බවෙයි. ඉන්දියන් බයික් එකක් කෑලි කරලා විකුණලා එච්චර ලාබ ගන්න පුළුවන් කියල මම හිතන්නේ නැහැ. එක නිසා චැසි කොටලා පාට මාරු කරලා පත්තරේ හරි කොහේ හරි දාල විකුනන්න පුළුවන්. එක නිසා මේදවස්වල පත්තර, internet සහ අනකුත් දැන්වීම් ගැනත් අවධානයෙන් ඉන්න. ලංකාව පොඩි රටක් නේ ඕක අනිවා හොයාගන්න පුළුවන්.
     
    Ravi Rulz

    Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    මචන් දැන් බයික් කෑලි කරන්නේ නෑ. කෑලි කරන එක පාඩුයි. කෑලි කලාම උස්සන එකාට ලොකු ගානක් හම්බෙන්නෑ. ඒ හින්දා උන් කරන්නේ වෙන ඒ ජාතියෙම බයික් එකක පොතකට ඔය බයික් එක අමුනන එක තමා. කොළබින් බයික් එක ඉස්සුවනම් අනුරාධපුරේ පැත්තේ ඇති බයික් එක. අනිවා ඌ එක්ක තරහ කාරයෙක් තමා ගේම දීලා තියෙන්නේ. සුවර්....