discover 135 ekak hoya ganna balapan machan, pattama bike eka.
bajaj discover 135 ekak ganna bro. petrol 50-60 athara karanawa.anika platina/ct 100 walatawada penuma athinuth honda..![]()
මචං මමනම් හිතන්නේ උඹේ වැඩ වලට අයිඩියල්ම බයික් එක තමයි පල්සර් එක. ප්ලැටිනා වගේ තෙල් වැඩ නොකලට 50කට වැඩියනම් ෂුවර් එකටම කරනවා මචං. අනික උඹ දවසකට කි.මී 50කට වඩා පදින නිසා පොඩ්ඩක් වැඩි එන්ජින් කැපැසිටි තියෙන එකක් ගන්න එක වටිනවා. හදිසියේවත් වැඩට යන්න පරක්කුඋනොත් පොඩ්ඩක් ඇරලා යන්නවත්. ඉන්දියන් බයික් වලින් මම දන්න තරමින් තෙල් වැඩ කරන, ඇගට අමාරුවක් නැතිව දුර පදින්න පුලුවන් බයික් එකක් තියෙන්නේ පල්සර් එක විතරයි. මමත් දැනට පාවිච්චි කරන්නේ ඒකක්. හැබැයි ඩිජිටල් මීටරයක් නෙවේ. ඩිස්කවර්, සීටී 100, ප්ලැටිනා ඔය ඔක්කොම මමත් පැදලා තියෙනවා. ඒවගෙන් මම රෙකමන්ඩ් කරන්නේ පල්සර් එක තමයි. ටීවීඑස්, හීරෝ හොන්ඩා ගැනනම් මම කියන්න දන්නෑ සහෝ.
උඹට වැඩි විස්තර දැන ගන්න ඕනනම් පී.එම් එකක් දාපං. නැත්නම් එළකිරි එකේ ඉන්න බයික් වැඩා රත්තරං ගෙන් අහපා බලපං මචෝ.
![]()
japanese ekaknam itin gn125 ekak ganin machan ,chinese eka ganna epa
bik nan dan ganna wenna mazzine
2nd hand cbz extreme 1k hoya ganin
thankz macho.මමත් කැමති pulsar එකට,මගෙ budget එකට ගැලපෙන්න second-hand ගන්න පුලුවන් pulsar මොනවද තියෙන්නේ(digital meter,150cc,180cc)

මචං ඩිජිටල් එකට කලින් ආපු එක (180 කලු ඇලෝයි වීල් ආපු මොඩ්ල් එක) 90,000 කට වගේ ගන්න පුලුවන් වෙයි. කොහොමත් ඩිජිටල් බාන්ඩයක් හොයාගන්න පුලුවන් උඹේ ගානට. ඒ කිව්වේ 120,000 කට අඩුවෙන්. 180ක්ම. 180 උනත් 150 උනත් වැඩි වෙනසක් නෑ බං. උපරිම වේගයේ පොඩි වෙනසක් තියෙන්නේ (පැයට කිලෝමීටර් 5ක 10ක වගේ). ඒත් ඒක බලපාන්නෑ මචෝ. මොකද අපි 100 පන්නලා යන අවස්ථා ගොඩක් අඩුයිනේ. දෙකේම 100ට යන්න පුලුවන් ගින්නක්ම නැතිව.
හැබැයි පුතෝ පාවිච්චි කරපු වාහනයක් ගන්න කලින් හොදට හොදට වාහනේ ගැන හොයලා බලලා ගනිං. අහුඋනොත්නම් වියදම් කරපු සල්ලි ඔක්කොම වතුරේ බං. තව දෙයක්,,,
මොන ලොන්ත බයිසිකලයක් ගත්තත් ඔලුව බේරගන්න හොද හෙල්මට් එකක් පාවිච්චි කරපං.
Discovery 135 eka thama hoda.habai hoya ganda tikak amarui.
රත්තරන් අයියගෙන් පොඩ්ඩක් අහල බලපන්...
http://www.elakiri.com/forum/showthread.php?t=1351053
http://www.elakiri.com/forum/showthread.php?t=1351757
http://www.elakiri.com/forum/showthread.php?t=1382862
කියලදෙයි ලොවෙත් නැති වෙන්න...



thankz macho.මමත් කැමති pulsar එකට,මගෙ budget එකට ගැලපෙන්න second-hand ගන්න පුලුවන් pulsar මොනවද තියෙන්නේ(digital meter,150cc,180cc)
suzuki gs 125 eka kohomada ban

මචංලා මගෙ ගාව suzuki djebel 200cc එකක් තියෙනවා,ඒත් එකෙන් office,cls යන්න අමාරුයි(traffic).මගෙ ගාව Rs.120000ක් තියෙනවා,ගන්න හොඳ second-hand බයික් එකක් කියපන්කෝ,110cc,125cc,150cc වගෙ ඉන්දියන්,ජපන් හොඳ model මොනවද .තෙල් 50ක් වත් කරන්න ඕනේ,නඩත්තුව වියදම් අඩු,පදින්න අමාරු නැති එකක් වෙන්න ඕනේ,මම daily 50km විතර යනවා
macho pulsar 150 ekak keeyak withara weida ban second hand ekakමචං TVS ගන්න එපා
TVS Apache එක හැර අනිත් ඒවා chater
හයියෙන් යන්න හදනකොට දෙදරනවා
බ්රේක් ගැහුවම ලෙස්සනවා

තෙල් 50න වත් කරන්න ඕනි නේද බන්
1.Platina 100 cc
2.Platina 125 cc
3.Discover 100 cc
4.Discover 125 cc
5 Herohonda Glamour
මචං මන් බයික් සේල් එකක් කරන්නේ
CT 100 ගන්න එපා දුර පදින කොට අමාරැයි
pulser
Discover 135, 150
ගන්න එපා තෙල් කරන්නේ ඇත්තටම 35ක් වගේ
platina එකත් එච්චරම දුර ගමන් වලට හරියන්නේ නෑ
ඒත් තෙල් කරනවා හොන්දට
thama ekak padala balanna hamba une neeතෙල් 50න වත් කරන්න ඕනි නේද බන්
1.Platina 100 cc
2.Platina 125 cc
3.Discover 100 cc
4.Discover 125 cc
5 Herohonda Glamour
මචං මන් බයික් සේල් එකක් කරන්නේ
CT 100 ගන්න එපා දුර පදින කොට අමාරැයි
pulser
Discover 135, 150
ගන්න එපා තෙල් කරන්නේ ඇත්තටම 35ක් වගේ
platina එකත් එච්චරම දුර ගමන් වලට හරියන්නේ නෑ
ඒත් තෙල් කරනවා හොන්දට
මචං TVS ගන්න එපා
TVS Apache එක හැර අනිත් ඒවා chater
හයියෙන් යන්න හදනකොට දෙදරනවා
බ්රේක් ගැහුවම ලෙස්සනවා
BUMP!