බයික් _වැඩ්ඩෝ

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    තෙල් 50න වත් කරන්න ඕනි නේද බන්

    1.Platina 100 cc

    2.Platina 125 cc

    3.Discover 100 cc

    4.Discover 125 cc

    5 Herohonda Glamour

    මචං මන් බයික් සේල් එකක් කරන්නේ

    CT 100 ගන්න එපා දුර පදින කොට අමාරැයි
    pulser
    Discover 135, 150
    ගන්න එපා තෙල් කරන්නේ ඇත්තටම 35ක් වගේ
    platina එකත් එච්චරම දුර ගමන් වලට හරියන්නේ නෑ
    ඒත් තෙල් කරනවා හොන්දට

    මචන් උඹ කරන sale එකේ brand new /recondition බයික්ද තියෙන්නේ
     
    Last edited:
    bajajpulsar135ls.jpg


    මෙන්න මගේ තේරීම..
    තෙල් 54 - 56 ක් කරනවා..
    කියන්න තරම් අපහසුවක්නම් නෑ..
    මම ගන්නකොට 176,500/=
    දැන් 211,600/=
     
    • Like
    Reactions: mano3989

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    bajajpulsar135ls.jpg


    මෙන්න මගේ තේරීම..
    තෙල් 54 - 56 ක් කරනවා..
    කියන්න තරම් අපහසුවක්නම් නෑ..
    මම ගන්නකොට 176,500/=
    දැන් 211,600/=


    thankz,mage gawa thiyena ganath ekka okak ganna baha ban
     

    M&C

    Member
    Mar 15, 2011
    59
    2
    0
    Suzuki Volty ganin, 35-40 karanawa, 250cc, mage langat thiyenne volty 1. niyema bike 1 machan mara control, trafic 1ta nam niyamai.




    thankz,
    ගනන් කියලා නොගෙන ඉන්න බෑනේ බන්,
    උවමනා නිසා ගන්න වෙනව,තෙල් 40ක් වත් කරන ජපන් bike නැද්ද බන්
     

    Attachments

    • VOLTY_00.jpg
      VOLTY_00.jpg
      43 KB · Views: 49
    • Like
    Reactions: mano3989

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන් ඩිජබෙලා විකුනන්නේ නැතුව තව එකක් ගන්නනේ උබට ඔනේ. ජපනෙක් ඉන්න එකේ උබට හරියන්නේ ඉන්දියන් එකක් තමයි 2ක් ගන්නවනම්.. මමත් ඒ ඩවස්වල හොනාත් එක්ක පල්සර් 200 එකකුත් පැද්දා.. නැත්නම් අමාරුයි වැඩේ කොරන්ඩ
    උබට මෙන්න මේවා හොදයි

    ඩිස්ක් කෑලිබරේ - සුපිරි තමා ඉතින්
    ඩිස්කවර් 135 , 125
    ප්ලෑටිනා පරන එක (100)
    ct100 - ලැගිජ් මොඩල් එක

    XCD, BYK නම් පලාතේ ගේන්න එපා
     
    • Like
    Reactions: mano3989

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    රත්තරං;12469525 said:
    මචන් ඩිජබෙලා විකුනන්නේ නැතුව තව එකක් ගන්නනේ උබට ඔනේ. ජපනෙක් ඉන්න එකේ උබට හරියන්නේ ඉන්දියන් එකක් තමයි 2ක් ගන්නවනම්.. මමත් ඒ ඩවස්වල හොනාත් එක්ක පල්සර් 200 එකකුත් පැද්දා.. නැත්නම් අමාරුයි වැඩේ කොරන්ඩ
    උබට මෙන්න මේවා හොදයි

    ඩිස්ක් කෑලිබරේ - සුපිරි තමා ඉතින්
    ඩිස්කවර් 135 , 125
    ප්ලෑටිනා පරන එක (100)
    ct100 - ලැගිජ් මොඩල් එක

    XCD, BYK නම් පලාතේ ගේන්න එපා


    ස්තුති මචන්,කන්න නැතත් djebel එක විකුණන්න හිතක් නැහැ බන්,hero honda එහෙම කොහොමද ex- CBZ,passion pro... pulsar 150cc,180cc එක හොඳද බන්
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    Suzuki Volty ganin, 35-40 karanawa, 250cc, mage langat thiyenne volty 1. niyema bike 1 machan mara control, trafic 1ta nam niyamai.

    thankz machan

    mama mage eka wikunanna inne. car kattakata yanna..
    kamatinam uba offer ekak dipan.. :)

    thankz machan,budget ekata ube eka ganna amarui ban:(

    Discover 100C aekakuth hodai :D mage thiyenneth discover 100 aekak.Petrol nan 80k wage karanawa :D penumath hodai :D

    mama tikak usa,mahatha nisa yaluwo kiyanne oka mata kathai kiyala ban,duka thama:(,thankz
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    රත්තරං;12470044 said:
    second hand thamai ban mamath kiwwe

    hero H hodai. glammer efi eka gananam danne na. anithwa hodai

    thankz මචන් :),මම බලපු කිහිපයක් තියෙනවා,උඹලගේ අදහසුත් එක්ක හොඳ එකක් ගන්න බලනවා