bumpiyo
thankz
Herohonda Glamour eka second hand keeyak wenawada,petrol ehema keeyak withara karanawada?thama ekak padala balanna hamba une nee
bump
bumpiyo
Herohonda Glamour eka second hand keeyak wenawada,petrol ehema keeyak withara karanawada?thama ekak padala balanna hamba une nee
තෙල් 50න වත් කරන්න ඕනි නේද බන්
1.Platina 100 cc
2.Platina 125 cc
3.Discover 100 cc
4.Discover 125 cc
5 Herohonda Glamour
මචං මන් බයික් සේල් එකක් කරන්නේ
CT 100 ගන්න එපා දුර පදින කොට අමාරැයි
pulser
Discover 135, 150
ගන්න එපා තෙල් කරන්නේ ඇත්තටම 35ක් වගේ
platina එකත් එච්චරම දුර ගමන් වලට හරියන්නේ නෑ
ඒත් තෙල් කරනවා හොන්දට
![]()
මෙන්න මගේ තේරීම..
තෙල් 54 - 56 ක් කරනවා..
කියන්න තරම් අපහසුවක්නම් නෑ..
මම ගන්නකොට 176,500/=
දැන් 211,600/=
okkoma nathuwa bus eka thamai....



thankz,mage gawa thiyena ganath ekka okak ganna baha ban

thankz,
ගනන් කියලා නොගෙන ඉන්න බෑනේ බන්,
උවමනා නිසා ගන්න වෙනව,තෙල් 40ක් වත් කරන ජපන් bike නැද්ද බන්
රත්තරං;12469525 said:මචන් ඩිජබෙලා විකුනන්නේ නැතුව තව එකක් ගන්නනේ උබට ඔනේ. ජපනෙක් ඉන්න එකේ උබට හරියන්නේ ඉන්දියන් එකක් තමයි 2ක් ගන්නවනම්.. මමත් ඒ ඩවස්වල හොනාත් එක්ක පල්සර් 200 එකකුත් පැද්දා.. නැත්නම් අමාරුයි වැඩේ කොරන්ඩ
උබට මෙන්න මේවා හොදයි
ඩිස්ක් කෑලිබරේ - සුපිරි තමා ඉතින්
ඩිස්කවර් 135 , 125
ප්ලෑටිනා පරන එක (100)
ct100 - ලැගිජ් මොඩල් එක
XCD, BYK නම් පලාතේ ගේන්න එපා
Suzuki Volty ganin, 35-40 karanawa, 250cc, mage langat thiyenne volty 1. niyema bike 1 machan mara control, trafic 1ta nam niyamai.
mama mage eka wikunanna inne. car kattakata yanna..
kamatinam uba offer ekak dipan..![]()

Discover 100C aekakuth hodaimage thiyenneth discover 100 aekak.Petrol nan 80k wage karanawa
penumath hodai
![]()
,thankzස්තුති මචන්,කන්න නැතත් djebel එක විකුණන්න හිතක් නැහැ බන්,hero honda එහෙම කොහොමද ex- CBZ,passion pro... pulsar 150cc,180cc එක හොඳද බන්



රත්තරං;12469668 said:ehenam uba kiwwe 120000i thiyenne kiyala???![]()
machan mama second-hand ganna hithan inne
රත්තරං;12470044 said:second hand thamai ban mamath kiwwe
hero H hodai. glammer efi eka gananam danne na. anithwa hodai
,මම බලපු කිහිපයක් තියෙනවා,උඹලගේ අදහසුත් එක්ක හොඳ එකක් ගන්න බලනවා