මචන්ලා පොඩි උපදෙසක් ඕනේ,මගෙ බයික් එක honda unicorn 150cc එකක්.එකේ සමහරදාට විතරක්(හැමවෙලෙම නෙමේ ) start කරලා 1st එකට දාලා යන්න හදද්දි මුල් 10m - 15m අතර වේගේ අඩු වැඩි වෙමින් යන්නෙ,හොඳට pickup වෙන්නේ නැහැ.ඒත් ඊට පස්සේ බබා වගේ යන්වා.හැමදාම වෙන්නෙත් නැහැ.ඉඳලා හිටලා වෙන්නේ.මේක එන්ජිමේ මිස් එකක්ද,නැත්තම් ඇක්ස්ලේටර් එකේ අවුලක්ද?නැත්තම් වෙන අවුලක්ද ? දන්න කෙනෙක් කියන්න









