mata penne oya bite wela wage......![]()
kotu 11kuth thiyenawa ,dakketh adamay


mata penne oya bite wela wage......![]()


****** said:උබ අර ගැන කියල ත්රෙඅඩ් එකක් දැම්මද ?
ඇත්තටම මට කවුරුවත් bite කරන්න බැහැ බං ..
මන් කාටවත් බනින්න කැමතිත් නැහැ ..
********************************************.
මම බයිට් රස හොදට අඳුරන කෙනෙක් ..
ඒක නිසා මම හීනෙකින්වත් කවුරුවත් බයිට් කරන්නේ නැහැ ..
බයිට් කරන අයට එක ෆන් එකක් උනාට බයිට් වෙන එකාට සිරාවට ඇඩෙනවා බන් සමහර වෙලා වලදී


පව් බන් නවලෝකේ නවත්තන්න වෙයි
බබා ගෙ ගල් කොල්ලාත් ඇවිත් දැන් බබාත් එවි![]()
ආහ් මම කිවුවෙබක්කා වෙනුවට සචියට ද දැන් වැඩ
![]()
මදෑ ආතල් එකක් ගන්න හැදුව.. අෆි ගියා 

ඇත්ත වලියක් ද..මදෑ ආතල් එකක් ගන්න හැදුව.. අෆි ගියා
![]()
උබත් එක්ක මොන වලිද
බබා විර චරිත කරන්න ආවොත් ඉතින් එයාට සොරි
pau moo 
උඔ වැරදියි මල්ලි....අපි කෙනෙක්ව බයිට් කරන්නේ තරහට නෙවෙයි..කෙනෙක් පිට පනිනවා නම් නියම ට්රැක් එකට ගන්නත් අපි එහෙම කරනවා....උඔ දන්නවද අර සචියා මල්බබා මම ගයාන් පැන්තර්. සමීර සඳරු ඉබ්බා වගේ අය කොච්චර බයිට් වෙලා තියෙනවද එළකිරියේ...ඒකෙන් අපේ ෆිට් එක වැඩි වුනා විතරයි......ඔන්න දැන් උඔව සාදරයෙන් මම පිළිගන්නවා එළකිරි බයිට් සමාජෙට.....එළකිරි කොල්ලෙක් වගේ හිතන්න පුරුදු වෙමු..![]()



podi ekek ban eka. iskole bite wenawa athi ambanakata. lol. moo iskoole ayata french kiss denna gihin un moo subject karayek kiyala hithan bite karanawa athi.pau moo
![]()

100% Correct ..
දැන් බලහං මේ මම ..
පහු ගිය දවස් ටිකේ කොච්චර දේවල් උනා ද ?
ඒ කිසි දෙයක් ගණන් නොගෙන යසට ඉන්නේ තාම like a boss![]()
උබත් එක්ක මොන වලිද
බබා විර චරිත කරන්න ආවොත් ඉතින් එයාට සොරි
උබත් එක්ක ෆන් එකට![]()





තොෆි දෙන්න එකට යන පාරක වත් යන්න හොද නෑ..![]()
බුලට් කන ගාවින් යන්නෙ![]()

මාව බයිට් කරන්න පුලුවන් එකෙක් එලකිරියෙ ඉන්නවාද බන්![]()


naha sir.gay an kuwait **uthumanan(kamathi akurak dala balapalla) බයිට් karanna kawruth ipadila naha thama.

තොෆි දෙන්න එකට යන පාරක වත් යන්න හොද නෑ..![]()
බුලට් කන ගාවින් යන්නෙ![]()




kotu 11kuth thiyenawa ,dakketh adamay![]()
ලොවෙත් නැති තැනකකවුරු උනත් ඌ අපෙන් හරි ඈතයි බං...ගොඩක් ඈතයි...![]()
