බයිට් කරන්න ගිහින් වෙච්ච වැඩක්...

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ****** said:
    උබ අර ගැන කියල ත්රෙඅඩ් එකක් දැම්මද ? :shocked:

    ඇත්තටම මට කවුරුවත් bite කරන්න බැහැ බං .. :(
    මන් කාටවත් බනින්න කැමතිත් නැහැ .. :no:
    ********************************************. :no:

    මම බයිට් රස හොදට අඳුරන කෙනෙක් .. :(
    ඒක නිසා මම හීනෙකින්වත් කවුරුවත් බයිට් කරන්නේ නැහැ .. :no:

    බයිට් කරන අයට එක ෆන් එකක් උනාට බයිට් වෙන එකාට සිරාවට ඇඩෙනවා බන් සමහර වෙලා වලදී :no:

    උඔ වැරදියි මල්ලි....අපි කෙනෙක්ව බයිට් කරන්නේ තරහට නෙවෙයි..කෙනෙක් පිට පනිනවා නම් නියම ට්‍රැක් එකට ගන්නත් අපි එහෙම කරනවා....උඔ දන්නවද අර සචියා මල්බබා මම ගයාන් පැන්තර්. සමීර සඳරු ඉබ්බා වගේ අය කොච්චර බයිට් වෙලා තියෙනවද එළකිරියේ...ඒකෙන් අ‍පේ ෆිට් එක වැඩි වුනා විතරයි......ඔන්න දැන් උඔව සාදරයෙන් මම පිළිගන්නවා එළකිරි බයිට් සමාජෙට.....එළකිරි කොල්ලෙක් වගේ හිතන්න පුරුදු වෙමු..:yes::yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    පව් බන් නවලෝකේ නවත්තන්න වෙයි

    2.gif
    බබා ගෙ ගල් කොල්ලාත් ඇවිත් දැන් බබාත් එවි

    ආහ් මම කිවුවෙ :P බක්කා වෙනුවට සචියට ද දැන් වැඩ:P

    ඇත්ත වලියක් ද.. :oo: මදෑ ආතල් එකක් ගන්න හැදුව.. අෆි ගියා :rolleyes::baffled:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    බබා මම ෆටන් ගන්නද මුල ඉදලා නැත්නම් නැට්ට පුකෙ ගහන් ඩුවනවාද දැම්ම
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඇත්ත වලියක් ද.. :oo: මදෑ ආතල් එකක් ගන්න හැදුව.. අෆි ගියා :rolleyes::baffled:
    :no: උබත් එක්ක මොන වලිද:angry: බබා විර චරිත කරන්න ආවොත් ඉතින් එයාට සොරි
    උබත් එක්ක ෆන් එකට:cool:
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    podi ekek ban eka. iskole bite wenawa athi ambanakata. lol. moo iskoole ayata french kiss denna gihin un moo subject karayek kiyala hithan bite karanawa athi. :oo: pau moo :(
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    උඔ වැරදියි මල්ලි....අපි කෙනෙක්ව බයිට් කරන්නේ තරහට නෙවෙයි..කෙනෙක් පිට පනිනවා නම් නියම ට්‍රැක් එකට ගන්නත් අපි එහෙම කරනවා....උඔ දන්නවද අර සචියා මල්බබා මම ගයාන් පැන්තර්. සමීර සඳරු ඉබ්බා වගේ අය කොච්චර බයිට් වෙලා තියෙනවද එළකිරියේ...ඒකෙන් අ‍පේ ෆිට් එක වැඩි වුනා විතරයි......ඔන්න දැන් උඔව සාදරයෙන් මම පිළිගන්නවා එළකිරි බයිට් සමාජෙට.....එළකිරි කොල්ලෙක් වගේ හිතන්න පුරුදු වෙමු..:yes::yes:

    :yes::yes:
    100% Correct ..
    දැන් බලහං මේ මම ..
    පහු ගිය දවස් ටිකේ කොච්චර දේවල් උනා ද ?
    ඒ කිසි දෙයක් ගණන් නොගෙන යසට ඉන්නේ තාම like a boss :cool:
     
    • Like
    Reactions: sasliit

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    :no: උබත් එක්ක මොන වලිද:angry: බබා විර චරිත කරන්න ආවොත් ඉතින් එයාට සොරි
    උබත් එක්ක ෆන් එකට:cool:

    තොෆි දෙන්න එකට යන පාරක වත් යන්න හොද නෑ..:yes::yes::rofl:
    බුලට් කන ගාවින් යන්නෙ :oo::rofl::rofl:
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    මාව බයිට් කරන්න පුලුවන් එකෙක් එලකිරියෙ ඉන්නවාද බන්:rofl:
    :no::no::no: naha sir.gay an kuwait **uthumanan(kamathi akurak dala balapalla) බයිට් karanna kawruth ipadila naha thama.:rolleyes::rolleyes: