Galaxy S10+ ගැන ii

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,360
    113
    Tropical Island Of Sri Lanka
    Tempered glass එකක් නැති එක තමයි අවුල. දන්න එකෙක් කියපල්ලකෝ ඔන්ලයින් හරි ගන්න හොද එකක්
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,256
    113
    Dubai, UAE
    Mage S10 eke watila screen eka crack una...... Lankawe koheda ban glass eka replace karana than thiyennei....
    අප්පද බොල... කීයක් යයිද බං?? 😱😱

    Tempered glass එකක් නැති එක තමයි අවුල. දන්න එකෙක් කියපල්ලකෝ ඔන්ලයින් හරි ගන්න හොද එකක්
    ටෙම්පර්ඩ් ගැහුවා වගේ නෙමෙයි බං ෆින්ගර් ප්‍රින්ට් වැඩ කරනවද බලපං.... මං ගහපු එකකවත් වැඩ කලේ නෑ හරියට. දැං අර ප්ලාස්ටික් එකක් ගහගෙන ඉන්නේ...🤦‍♂️
    ------ Post added on Jan 19, 2021 at 8:01 PM
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,256
    113
    Dubai, UAE
    58000 ක් නම් හරියන්නේ නෑ බන්... ලන්කාවෙ නැද්ද ට්‍රේඩ් ඉන් කරන්න පුලුවන් තැනක්??