බයියන්ගේ අඳෝනා...

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    බයියන්ගේ අඳෝනා...

    රත්තරන් තාත්තේ තව පොඩි පැය ගනනාවයි තියෙන්නෙ තාත්තේ එදා අපේ අතින් ඔයාටත් මේ මවු පොලවටත් වුනු විශාලම වරද නිවැරදි කර ගන්න දෙවියන් පල්ලයි තාත්තේ අපෙන් උනු වරද අපි හෙට නිවැරදි කරනවා විනාශ වුනු මහ ගෙදර පිලිසකර කරන්න එදා වගේ බනපදයක් කියලා වස්දොස් ඇරලා ගෙට ගොඩවෙන්න ඔයා එදා පාන්දර එලියට බැස්සට පස්සෙ ඕකට ගොඩ වුනු පෙරෙතයො ටික එදා බෝමලුවක් වගේ තිබුනු පිංබර මහ ගේ විනාශ කරල මේ මව් පොලව තැන් තැන් වල කඩලා ඔයා ඒව පිලිසකර කරන්න ...අපිට ඉවසිල්ලක් නෑ හිත පොරෝගෙන සතුට එද්දි ඒ එක්කම කදුලක් උනනව අපේ පන ආයෙමත් මේ මාතෘ බූමිය බාරගන්නවා දැන් අපි ශුරක්ශිතයි තාත්තෙ ඔයා අපි ලග ඉද්දි අපිට කිසි අඩුවක් නෑ ජීවිතෙ පිරිලා සතුට පිරුලා මුලු දේශයම කිරියෙන් පැනියෙන් ඉතිරිලා ඕන්න බලන්න හෙටින් පස්සෙ රටේ ස්වභාව ධර්මය පවා සතුටු වෙන හැටි ඇල දොල පවා සතුටින් ගලයි පාලු උනු වෙල් ඉපනැල්ලේ මැල වුනු ගොයම පවා කිරීවැදී පිරී ඉතිරෙයි රටම එකම මගුල් ගෙයක් වගෙයි අතීතයේ රටට නිදහස ලැබුනු දා අපි සතුට සමරන්න හිටියෙ නෑ ඒත් හෙට රටම එකම අසිරියක් වෙල හිත්වල නිදහස පිටී ඉතිරෙනව බලන්න බොරුද කියලා එදා ඔයාට දුක් දෙන්න ගිහින් ඔයාට පාඩම් උගන්වන්න ගිහින් ඔයා නෙවේ විදෙව්වෙ තාත්තෙ අපි ඔයා තරම් තවත් කවුරුත් මේ පොලවට තව නොලැබෙන බව අපට දැනී ඉවරයි...රත්තරන් තාත්තෙ අපේ අතින් ඔයාගෙ දුවා දරුව්න් අතින් මවු පොලවට වුනු ලොකුම වරද ට වන්දි ගෙව්ව මාස 8 ක් ඒ වරද හෙට නිවැරදි කර ගන්නවා....ඔයා එනකල් ගෙවල් දොරවල් ගහකොල සත,සිවුපාව පවා බලා ඉන්නවා දෙරනේ හැම අස්සකමුල්ලකම ඔයා එන ලකුනු දැනිල වගේ සතුටින් ඉපිලෙනවා .....බලන්න අපිට සතුට කියන්න වචන නෑ හෙටින් උදාවෙන අපේ මාතෘ බූමිය නැවතත් සව්සිරුයෙන් බැබලේවි ...සමා වෙනව නේද අපිට තාත්තේ ....ඔයාට සියලු දෙවි රැක වරනයි...මගේ ආවිශත් ලැබී දීර්ඝායු වේවා
    ---------------:lol::lol::lol: -------------------
    source :FB
    හෙට උදේට බයියො...
    OuFf2.gif
     
    Last edited:
    • Like
    Reactions: roma3547

    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    තූ විතරක්......

    මහින්දයගෙ වටේ එතිල ඉන්නේ මල් පොන්නයෝ ටිකක් අෆ්ෆා..
    දැක්කායෙන් දැක්කේ නෑ මුන් වගේ පතෝලයො ටිකක්..

    උදේ ඉදන් රෑ එලිවෙනකන් වැලහින්නියෝ වගේ අඩනවා අඩනවා ඉවරයක් නෑ.
    අවුලක් නෑ. අදින් ඒ කරුමෙත් ඉවරයක් වෙයිනේ උන්ගේ බාප්පොච්චිව, නෑ නෑ උන්ගේ අප්පොච්චිව මැදමුලනේ හාන්සි කෙරුවාම.

    නැත්නම් මුන්ගේ මල ඇඩියාව ඉවරයක් නෑ.
     
    Last edited:

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මහින්ද වටේ ඉන්න පොන්නයෝ දන්නේ අප්පච්චි කියල කලිසන් තෙත් කරන් ඇගිලි මිරිකන්නයි බදාගන්නයි දරුවෝ දෙන්නයි එත් රනිලා කව කට්ට්යිය ෆුල් ජෙනිවින් අව්‍යාජ හිනාව අතට අත දිල ෆුල් ස්මාර් තුක් නොදකින් දව පැය ගනයි වහල්ලු ටික මැදමුලනේ මහින්දගේ ලබ්බට පිබලා හෙනක් කොටන් ජිවත් වෙන්න ,
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    මට නම් හිතෙන්නේ මේකයි...ඇවුරුදු 10ක් තිස්සේ ටීවී එකෙන් බ්‍රේන් වොශ් කලානේ මහින්ද මහින්ද මහින්ද කියලා..ඉතින් මුන්ට මහින්දගෙන් තොර ලයිෆ් එකක් නෑ,,
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    පෝරිසාදයා;18832320 said:
    මට නම් හිතෙන්නේ මේකයි...ඇවුරුදු 10ක් තිස්සේ ටීවී එකෙන් බ්‍රේන් වොශ් කලානේ මහින්ද මහින්ද මහින්ද කියලා..ඉතින් මුන්ට මහින්දගෙන් තොර ලයිෆ් එකක් නෑ,,

    මෙහෙත් සමහර උන් ඉන්නවා ඔය ලෙඩේ තියෙන. ෆෝන් එකේ වෝල්පේපර් එකටයි, ෆෙස්බූක් ෆ්රොෆයිල් පික්චර් එකටයි මහින්දගේ රූපේ දාගෙන ඉන්න උන්.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    බයියෙක්ට ගූ ගිහින් හොඳටම රිදිලා - රෙප් දීලා... :lol::lol::lol: හික්ස්..උපරිම වේදනාවේ සලකුණු..අප්පච්චි ආයෙ එන්නෙ නෑ මයෙ අම්මා...
    759.gif


    reputation_neg.gif
    බයියන්ගේ අඳෝනා... 08-17-2015 09:36 PM තොගෙ අම්මට හුකපිය කැරි වේස පාදඩ කුපාඩි සක&#353
     
    Last edited: