බයියන්ගේ අවුරුදු පැතුම්

Lanka_HItler

Member
May 29, 2015
805
142
0
colombo
2017 පටන්ගන්න ඔන්න මෙන්න කියද්දී ටොයියෝ මෙහෙම හීන මවනවා......

1] රට බෙදලා දායි
2]හැමොටම අඩුවට කාර් දේවි
3] කියෙන ඔක්කොම රාජ්‍ය දේපල ටික විකුණ ගත්ත ඇහැකි
4] නොමිලේ වයි ෆයි



අනේ අනිච්චං

ටොයියනී.... මේවා නුඹලාගේ 2017 සිහින පමණක් නොව 365 දවසකින් 2018ට එලඹෙන මොහොතේත් සිහින පමණක් වනු ඇත...

ටොයියන්ට අබ සරණයි...


වැඩක් නෑ මචන් කියලා.. මෙච්චර රටට කෙල වෙලත් මුන් මේවට හොඳයි කියනවා නේ,,,,
 

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    වැඩක් නෑ මචන් කියලා.. මෙච්චර රටට කෙල වෙලත් මුන් මේවට හොඳයි කියනවා නේ,,,,

    අනේ මචෝ.......රටට කෙළවෙලා කියලා කියන්නේ කව්ද? බයියොයි, පොහොට්ටුවොයිනෙ බන්.......... දැන් රට ගොඩ ගන්ඩ මොකක්ද කරන්ඩ ඕනෑ????

    උත්තරය: මහින්ද ගේන්ඩ ඕනෑ......... හැක් හැක් හැක්....... අනේ අනිච්චං...... බයිසන්ලාගේ සිහින....
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    අනේ මචෝ.......රටට කෙළවෙලා කියලා කියන්නේ කව්ද? බයියොයි, පොහොට්ටුවොයිනෙ බන්.......... දැන් රට ගොඩ ගන්ඩ මොකක්ද කරන්ඩ ඕනෑ????

    උත්තරය: මහින්ද ගේන්ඩ ඕනෑ......... හැක් හැක් හැක්....... අනේ අනිච්චං...... බයිසන්ලාගේ සිහින....

    රටට කෙළ වෙලා..:angry: හම්බයන්ට හොඳ වෙලා...කැලේ කප කප ගෙවල් හදනවා..ඇයි ඉතිං වදන වදන ගානට ඉඩම් අල්ලාහ් මවන්නේ නැහැනේ :sorry:
     

    waligamaya

    Well-known member
  • තමන්ට යළිත් මෙරට රාජ්‍ය නායකයා වීමේ අදහසක් නැති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ අගමැතිවරයෙකු ලෙස වුවද වැඩ කිරිමට තමන් කැමති බවත් විශ්‍රාමික ජනාධිපති, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ විදේශ වර්තාකරුන්වන් සමග අද (29) කොළඹදී පැවති සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කර තිබේ.
    මෙම සාකච්ඡාවේදී 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයෙකුට බලයට පත්විය හැක්කේ වාර දෙකක් පමණක් බවට සීමාවක් පනවා ඇති නිසා ව්‍යවස්ථා වෙනසකින් තොරව හිටපු ජනාධිපතිවරයකුට රාජ්‍ය නායකයා විය නොහැකි නොවේදැයි මාධ්‍යවේදියෙකු විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් විමසා ඇති අතර එයට පිතුරු දෙමින් ඔහු පවසා ඇත්තේ යළිත් රටේ රාජ්‍ය නායකයා වීමේ අදහසක් තමාට නොමැති බව ය.
    මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා යටතේ අගමැති පදවියට පත් කෙරුනොත් ජනාධිපතිවරයා සමග එක්ව වැඩකළ හැකි දැයි මෙහිදී මාධ්‍යවේදීන් විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විමසා ඇති අතර එයට පිළිතුරු දෙමින් ඔහු පවසා ඇත්තේ වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහට එම කාර්යය කළ හැකිනම් 1970 ගණන්වල සිට හොඳින් හඳුනන පුද්ගලයෙක් සමග තමන්ට වැඩ කළ හැකි බව ය.


    2017 කට්ටිය සෙට් වෙලා දෙන්න හදන්නේ ජහමනයට:rofl:

    http://www.lankatruth.com/site/inde...තියයි-මෛත්‍රී-යටතේ-අගමැති-වෙන්න-කැමතියි-කියයි