බයියන්ගේ ගති සොබා...
1] බයියො ඒ කියන්නේ පොඩි බයියෝ හිතාගෙන ඉන්නේ එයාලා බොහෝම බෞද්ධාගමට ලැදි, රට ජාතියට ලැදි මහා දේශ ප්‍රේමීන් කියලා. රට වෙනුවෙන් මරාගෙන මැරෙන්න මුන් ලෑස්තියි කියලයි පෙන්නන්නේ. ඒත් මුන් එකෙක් වත් අවුරුදු 30ක යුද්දෙදි හමුදාවට බැඳෙන්ඩ හිතුවේ නෑ. හමුදාවට බැඳිලා රට බේරගත්තේ ගම්වල කොල්ලෝ. FB එකේ එළකිරි එකේ යටි ගිරියෙන් කෑගහන, හම්බයෝ, දෙමෙල්ලු, ඉන්දියන් කාරයෝ, යූඇන්පී කාරයෝ පෙති ගහන්න කතා කරන එකෙක්වත් හමුදාවෙ ඉඳලා නෑ.ගමේ ඉපදිලා හමුදාවට බැඳිලා නොමැරි බේරිච්ච කොල්ලෝ එක්කෝ දැන් ර්ටයර් වෙලා පවුලක් කාගෙන, රස්සවක් කරගෙන ඉන්නවා. නැතිනම් අදටත් හමුදාවේ ගෞරවේ රැකගෙන නිහඬ ඉන්නවා. රණවිරුවේ FB එකේ බයියෝ වෙන්නේ නෑ.
2] FB එකේ එළකිරි එකේ කෑ ගහන බයියෝ වැඩි දෙනෙක් රස්සාවක් නැති, ගෙදරට වෙලා ඉන්නා, ඩෙටා රීලෝඩ් එකට රුපියල් පනහ අම්මා තාත්තාගෙන් ඉල්ලා ගන්න ඇටිකිචි බයියෝ. හැබැයි කතාව මහා කොලිෆයිඩ්, ලොකු රස්සාවල් කරන, හෙනට හම්බකරන පොරවල් වගේ.
3] මේ බයියන්ගේ දෙයියෝ තමයි සාටක බයියා. සාටක බයියා වෙනුවෙන් මුන් මැරෙන්න හැදුවට සාටක බයියාගෙන් මේ බයියෝ කිසිම දෙයක්, අඩුම ගානේ පියන් ජොබක්වත් ලැබිලා නෑ. ඒත් උන් සාටක බයියා වෙනුවෙන් අම්මගෙන් රීලෝඩ් එකට සල්ලි ඉල්ලගෙන ෆෝස්ට් දාන්නේ පුක ඉරාගෙන ඇනිමේෂන් හදන්නේ සාටක බයියාගේ පුහු දෙශප්රේමයට මුන් රැවටිලා නිසයි. අඩුම ගනනේ බුද්ධාගම වෙනුවෙන් කෑ ගහන මේ ගූ බයියෝ දන්නේ නෑ සාටක බයියාගේ නෝනා ක්‍රිස්තියානි කියලා. උන් හිතන් ඉන්නේ සිරන්ති නෝනා හතර පෝයට සිල්ගත් බොදු කුළ කාන්තාවක් කියලා.
බෞද්ධ ගෑනියෙක්ව කසාද බඳින්නවත් උනන්දුවක් නොතිබුණු සාටක බයියා මහා දේශප්‍රේමී, බෞද්ධ ප්‍රේමී උනේ උගේ මාකටින් පාර උපරිම හින්දා. ගූ බයියෝ තාමත් සාටක බයියාගේ මාකටින් වලට රැවටිල ඉරාගෙන කඩේ යනවා -- රට වෙනුවෙන්ලු... හික්ස්
4] 4] පැරදුනු සාටක බයියා ආපහු ගේන්න, සාටකගෙන් සතයක වාසියක් නොලබපු මේ ගූ බයියෝ අතින් ලොස් කරගත්තට සාටක බයියගෙන් හතර වරිගෙම ගොඩදාගන්න හම්බ කරගත්ත එවුන් ද රනියා එක්ක ඩීල් දාගෙන, සාටකයාගේ පවුලේ හොරකම් ගැන එෆ්,අයි,සී,ඩී එකට ඔත්තු දෙනවා, දීලා හිරේ නොවැටි බේරෙනවා. ගූ බයියෝ අතින් රීලෝඩ් දාගෙන සාටක බයියට ජැක් ගහනවා.
ගූ බයියන්ගේ පිහිටෙන් සාටක ආයෙත් රජ වුනොත්, ඒත් මේ ගූ බයියන්ට ලැබෙන දෙයක් නෑ. උන්ට පින නෑ.