බයියන්ගේ ගති සොබා...

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    බයියන්ගේ ගති සොබා...

    1] බයියො ඒ කියන්නේ පොඩි බයියෝ හිතාගෙන ඉන්නේ එයාලා බොහෝම බෞද්ධාගමට ලැදි, රට ජාතියට ලැදි මහා දේශ ප්‍රේමීන් කියලා. රට වෙනුවෙන් මරාගෙන මැරෙන්න මුන් ලෑස්තියි කියලයි පෙන්නන්නේ. ඒත් මුන් එකෙක් වත් අවුරුදු 30ක යුද්දෙදි හමුදාවට බැඳෙන්ඩ හිතුවේ නෑ. හමුදාවට බැඳිලා රට බේරගත්තේ ගම්වල කොල්ලෝ. FB එකේ එළකිරි එකේ යටි ගිරියෙන් කෑගහන, හම්බයෝ, දෙමෙල්ලු, ඉන්දියන් කාරයෝ, යූඇන්පී කාරයෝ පෙති ගහන්න කතා කරන එකෙක්වත් හමුදාවෙ ඉඳලා නෑ.ගමේ ඉපදිලා හමුදාවට බැඳිලා නොමැරි බේරිච්ච කොල්ලෝ එක්කෝ දැන් ර්ටයර් වෙලා පවුලක් කාගෙන, රස්සවක් කරගෙන ඉන්නවා. නැතිනම් අදටත් හමුදාවේ ගෞරවේ රැකගෙන නිහඬ ඉන්නවා. රණවිරුවේ FB එකේ බයියෝ වෙන්නේ නෑ.

    2] FB එකේ එළකිරි එකේ කෑ ගහන බයියෝ වැඩි දෙනෙක් රස්සාවක් නැති, ගෙදරට වෙලා ඉන්නා, ඩෙටා රීලෝඩ් එකට රුපියල් පනහ අම්මා තාත්තාගෙන් ඉල්ලා ගන්න ඇටිකිචි බයියෝ. හැබැයි කතාව මහා කොලිෆයිඩ්, ලොකු රස්සාවල් කරන, හෙනට හම්බකරන පොරවල් වගේ.

    3] මේ බයියන්ගේ දෙයියෝ තමයි සාටක බයියා. සාටක බයියා වෙනුවෙන් මුන් මැරෙන්න හැදුවට සාටක බයියාගෙන් මේ බයියෝ කිසිම දෙයක්, අඩුම ගානේ පියන් ජොබක්වත් ලැබිලා නෑ. ඒත් උන් සාටක බයියා වෙනුවෙන් අම්මගෙන් රීලෝඩ් එකට සල්ලි ඉල්ලගෙන ෆෝස්ට් දාන්නේ පුක ඉරාගෙන ඇනිමේෂන් හදන්නේ සාටක බයියාගේ පුහු දෙශප්‍රේමයට මුන් රැවටිලා නිසයි. අඩුම ගනනේ බුද්ධාගම වෙනුවෙන් කෑ ගහන මේ ගූ බයියෝ දන්නේ නෑ සාටක බයියාගේ නෝනා ක්‍රිස්තියානි කියලා. උන් හිතන් ඉන්නේ සිරන්ති නෝනා හතර පෝයට සිල්ගත් බොදු කුළ කාන්තාවක් කියලා.

    බෞද්ධ ගෑනියෙක්ව කසාද බඳින්නවත් උනන්දුවක් නොතිබුණු සාටක බයියා මහා දේශප්‍රේමී, බෞද්ධ ප්‍රේමී උනේ උගේ මාකටින් පාර උපරිම හින්දා. ගූ බයියෝ තාමත් සාටක බයියාගේ මාකටින් වලට රැවටිල ඉරාගෙන කඩේ යනවා -- රට වෙනුවෙන්ලු... හික්ස්

    4] 4] පැරදුනු සාටක බයියා ආපහු ගේන්න, සාටකගෙන් සතයක වාසියක් නොලබපු මේ ගූ බයියෝ අතින් ලොස් කරගත්තට සාටක බයියගෙන් හතර වරිගෙම ගොඩදාගන්න හම්බ කරගත්ත එවුන් ද රනියා එක්ක ඩීල් දාගෙන, සාටකයාගේ පවුලේ හොරකම් ගැන එෆ්,අයි,සී,ඩී එකට ඔත්තු දෙනවා, දීලා හිරේ නොවැටි බේරෙනවා. ගූ බයියෝ අතින් රීලෝඩ් දාගෙන සාටක බයියට ජැක් ගහනවා.

    ගූ බයියන්ගේ පිහිටෙන් සාටක ආයෙත් රජ වුනොත්, ඒත් මේ ගූ බයියන්ට ලැබෙන දෙයක් නෑ. උන්ට පින නෑ.
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,599
    1,121
    113
    මටත් ජොබක් නැතිව බං ඉන්නේ උබේ ජොබ් එක මටත් සෙට් කරපංකො දවසට 1600 ක් හොදටම ඇති
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    උබත් හිතන් ඉන්නෙ හමුදාවල ඉන්නෙ අටපාස් එවුන් කියන මානසිකත්වයේ.. උබ හරියටම දන්නවද මේ කිරියේ හමුදාවේ කොල්ලො කී දෙනෙක් ඉන්නවද කියලා.. නෑනේ.. ඒ වුනාට මේකේ ඉන්න සීනියර් කිහිප දෙනෙක්ම හමුදාවේ ඉන්නෙ කියලා දැනටත් ඉන්නවා කියලා මන් පෞද්ගලිකවම දන්නවා ඒත් නම් එලි කරන්නෙ නැහැ හේතුව උබ මේ ත්රෙඩ් එක දාන්නත් හේතුව ඒක හොයන එකමද දන්නෙ නැහැනේ.. කෙලින් කියන්න බැරි අදහස් මෙහෙම කිරියෙ හරි දාන්න උන්ට තියෙන අවස්ථාව නැති කරන්න ඕනි නැති හින්දා...
    නිකන් 1500ට කඩේ යන්නෙ නැතිව හිටපන්.. රට වෙනුවෙන් දෙයක් කරපන්කො බයියොයි ටොයියොයි කිය කිය වර්ගවාදයක් ඇති නොකර.. උබත් ඇවිලා මන්දමානසිකත්වය නැමැති රෝගයෙන් පෙළෙන අසහනකාරි ලෙඩෙක් සහෝදරයා... මේක නෙවෙයි උබේ මතය එළියට ගෙනියන්න පුළුවන් හොදම විදිහ.. ඒකට ඉස්සර වෙලාම රෙද්දක් ඇදගෙන එලියට බැහැල ඉදපන්.. මට කාගෙවත් විවේචන වැඩක් නැහැ මේ මගේ මතය
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    1]
    ටොයියො ඒ කියන්නේ පොඩි ටොයියො හිතාගෙන ඉන්නේ එයාලා බොහෝම රට ජාතියට ලැදි මහා දේශ ප්‍රේමීන් කියලා. රට වෙනුවෙන් මරාගෙන මැරෙන්න මුන් ලෑස්තියි කියලයි පෙන්නන්නේ. ඒත් මුන් එකෙක් වත් අවුරුදු 30ක යුද්ධයක් තිබ්බද කියලවත් මතක නෑ හමුදාවට බැඳෙන්ඩ හිතුවේ නෑ. හමුදාවට බැඳිලා රට බේරගත්තේ ගම්වල කොල්ලෝ. FB එකේ එළකිරි එකේ යටි ගිරියෙන් කෑගහන, මහින්ද පෙති ගහන්න කතා කරන එකෙක්වත් හමුදාවෙ ඉඳලා නෑ.ගමේ ඉපදිලා හමුදාවට බැඳිලා නොමැරි බේරිච්ච කොල්ලෝ එක්කෝ දැන් ර්ටයර් වෙලා පවුලක් කාගෙන, රස්සවක් කරගෙන ඉන්නවා. නැතිනම් අදටත් හමුදාවේ ගෞරවේ රැකගෙන නිහඬ ඉන්නවා. රණවිරුවේ FB එකේ වැරදිලාවත් ටොයියො වෙන්නේ නෑ.

    2] FB එකේ එළකිරි එකේ කෑ ගහන ටොයියො වැඩි දෙනෙක් රස්සාවක් නැති, ගෙදරට වෙලා ඉන්නා, ඩෙටා රීලෝඩ් එකට රුපියල් පනහ අම්මා තාත්තාගෙන් ඉල්ලා ගන්න ඇටිකිචි ටොයියො. හැබැයි 1600ගානෙ සමහර අයට සිරිකොතෙන් ගෙවනව. හැබැයි කතාව මහා කොලිෆයිඩ්, ලොකු රස්සාවල් කරන, හෙනට හම්බකරන පොරවල් වගේ.

    3] මේ ටොයියො දෙයියෝ තමයි පොනිල. ටොයියො පොනිල වෙනුවෙන් මුන් මැරෙන්න හැදුවට පොනිල ටොයියොගෙන් මේ ටොයියො කිසිම දෙයක්, අඩුම ගානේ පියන් ජොබක්වත් ලැබිලා නෑ. ඒත් උන් පොනිල වෙනුවෙන් අම්මගෙන් රීලෝඩ් එකට සල්ලි ඉල්ලගෙන ෆෝස්ට් දාන්නේ පුක ඉරාගෙන ඇනිමේෂන් හදන්නේ පොනිලගෙ පුහු නළුවෙක් නෙමෙයි මොළයක් කියන වචන ටිකට මුන් රැවටිලා නිසයි. අඩුම ගනනේ රට වෙනුවෙන් කෑ ගහන මේ ගූ ටොයියො දන්නේ නෑ පොනිල බටලන්දෙ ඝාතකය කියල. උන් හිතන් ඉන්නේ පොනිල හතර පෝයට සිල්ගත් බොදු කුළ බුවෙක් කියලා.

    ළමයි ඉන්න ගෑනියෙක්ව කසාද බඳින්නවත් උනන්දුවක් නොතිබුණු පොනිල මහා දේශප්‍රේමී උනේ උගේ මාකටින් පාර උපරිම හින්දා. ටොයියො තාමත් පොනිලගෙ මාකටින් වලට රැවටිල ඉරාගෙන කඩේ යනවා -- රට වෙනුවෙන්ලු... හික්ස්

    4] 4] දිනවපු පොනිලගෙන් සතයක වාසියක් නොලබපු මේ ගූ ටොයියො අතින් ලොස් කරගත්තට පොනිල හතර වරිගෙම ගොඩදාගන්න හම්බ කරගත්ත එවුන් ද රනියා එක්ක ඩීල් දාගෙන ගූ කනව, මහින්දගෙ පවුලේ හොරකම් ගැන එෆ්,අයි,සී,ඩී එකට ඔත්තු දෙනවා, දීලා හිරේ නොවැටි බේරෙනවා. ගූ ටොයියො අතින් රීලෝඩ් දාගෙන පොනිලට කියල ජැක් එක ගහ ගන්නවා.

    ටොයියන්ගේ පිහිටෙන් පොනිල ආයෙත් රජ වුනොත්, ඒත් මේ ගූ ටොයියන්ට ලැබෙන දෙයක් නෑ. පූක්ෂණය වෙනව ඇරෙන්න උන්ට පින නෑ.​

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මටත් ජොබක් නැතිව බං ඉන්නේ උබේ ජොබ් එක මටත් සෙට් කරපංකො දවසට 1600 ක් හොදටම ඇති

    බයියා දෙයි ජොබක්.... පාර්ට් ටයිම් සට්ටැඹි පොසිෂන් ඕනෑ තරම් ඇති.....:yes: :yes: :yes:
     
    asbw

    Well-known member
  • Aug 30, 2015
    664
    268
    83
    උබත් හිතන් ඉන්නෙ හමුදාවල ඉන්නෙ අටපාස් එවුන් කියන මානසිකත්වයේ.. උබ හරියටම දන්නවද මේ කිරියේ හමුදාවේ කොල්ලො කී දෙනෙක් ඉන්නවද කියලා.. නෑනේ.. ඒ වුනාට මේකේ ඉන්න සීනියර් කිහිප දෙනෙක්ම හමුදාවේ ඉන්නෙ කියලා දැනටත් ඉන්නවා කියලා මන් පෞද්ගලිකවම දන්නවා ඒත් නම් එලි කරන්නෙ නැහැ හේතුව උබ මේ ත්රෙඩ් එක දාන්නත් හේතුව ඒක හොයන එකමද දන්නෙ නැහැනේ.. කෙලින් කියන්න බැරි අදහස් මෙහෙම කිරියෙ හරි දාන්න උන්ට තියෙන අවස්ථාව නැති කරන්න ඕනි නැති හින්දා...
    නිකන් 1500ට කඩේ යන්නෙ නැතිව හිටපන්.. රට වෙනුවෙන් දෙයක් කරපන්කො බයියොයි ටොයියොයි කිය කිය වර්ගවාදයක් ඇති නොකර.. උබත් ඇවිලා මන්දමානසිකත්වය නැමැති රෝගයෙන් පෙළෙන අසහනකාරි ලෙඩෙක් සහෝදරයා... මේක නෙවෙයි උබේ මතය එළියට ගෙනියන්න පුළුවන් හොදම විදිහ.. ඒකට ඉස්සර වෙලාම රෙද්දක් ඇදගෙන එලියට බැහැල ඉදපන්.. මට කාගෙවත් විවේචන වැඩක් නැහැ මේ මගේ මතය
    :yes:
     
    යකෝ මුන්ට කොපි කරන්ඩ වත් දන්නේ නෑනෙ.... :lol: :lol: :lol: :lol:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උබත් හිතන් ඉන්නෙ හමුදාවල ඉන්නෙ අටපාස් එවුන් කියන මානසිකත්වයේ.. උබ හරියටම දන්නවද මේ කිරියේ හමුදාවේ කොල්ලො කී දෙනෙක් ඉන්නවද කියලා.. නෑනේ.. ඒ වුනාට මේකේ ඉන්න සීනියර් කිහිප දෙනෙක්ම හමුදාවේ ඉන්නෙ කියලා දැනටත් ඉන්නවා කියලා මන් පෞද්ගලිකවම දන්නවා ඒත් නම් එලි කරන්නෙ නැහැ හේතුව උබ මේ ත්රෙඩ් එක දාන්නත් හේතුව ඒක හොයන එකමද දන්නෙ නැහැනේ.. කෙලින් කියන්න බැරි අදහස් මෙහෙම කිරියෙ හරි දාන්න උන්ට තියෙන අවස්ථාව නැති කරන්න ඕනි නැති හින්දා...
    නිකන් 1500ට කඩේ යන්නෙ නැතිව හිටපන්.. රට වෙනුවෙන් දෙයක් කරපන්කො බයියොයි ටොයියොයි කිය කිය වර්ගවාදයක් ඇති නොකර.. උබත් ඇවිලා මන්දමානසිකත්වය නැමැති රෝගයෙන් පෙළෙන අසහනකාරි ලෙඩෙක් සහෝදරයා... මේක නෙවෙයි උබේ මතය එළියට ගෙනියන්න පුළුවන් හොදම විදිහ.. ඒකට ඉස්සර වෙලාම රෙද්දක් ඇදගෙන එලියට බැහැල ඉදපන්.. මට කාගෙවත් විවේචන වැඩක් නැහැ මේ මගේ මතය
    :lol::lol::lol:
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0

    උබ ඔය හිනාවෙන්නෙ උබටමයි සහෝදරයා.. ඒත් උබ ඔලුවෙන් හිටන් හිනා උනත් මන් කියපු දේ තමයි ඇත්ත :yes::yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    චන්දෙ ඉවරවෙල අවුරුද්දකුත් ගිහින් තමන්ගේම රටේ ඉන්න කොටසක් බය්යෝ කියල වර්ග කරල උන්ට ඉස්සර කඩේ ගියා කියල බැන බැන තමනුත් ඒ වගේම දැන් වෙන දේවල් නොදැක්ක වගේ රනිල්ට කඩේ යන උන් ඉන්නකල් ලංකාවට අබ සරණයි :(
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    උබත් හිතන් ඉන්නෙ හමුදාවල ඉන්නෙ අටපාස් එවුන් කියන මානසිකත්වයේ.. උබ හරියටම දන්නවද මේ කිරියේ හමුදාවේ කොල්ලො කී දෙනෙක් ඉන්නවද කියලා.. නෑනේ.. ඒ වුනාට මේකේ ඉන්න සීනියර් කිහිප දෙනෙක්ම හමුදාවේ ඉන්නෙ කියලා දැනටත් ඉන්නවා කියලා මන් පෞද්ගලිකවම දන්නවා ඒත් නම් එලි කරන්නෙ නැහැ හේතුව උබ මේ ත්රෙඩ් එක දාන්නත් හේතුව ඒක හොයන එකමද දන්නෙ නැහැනේ.. කෙලින් කියන්න බැරි අදහස් මෙහෙම කිරියෙ හරි දාන්න උන්ට තියෙන අවස්ථාව නැති කරන්න ඕනි නැති හින්දා...
    නිකන් 1500ට කඩේ යන්නෙ නැතිව හිටපන්.. රට වෙනුවෙන් දෙයක් කරපන්කො බයියොයි ටොයියොයි කිය කිය වර්ගවාදයක් ඇති නොකර.. උබත් ඇවිලා මන්දමානසිකත්වය නැමැති රෝගයෙන් පෙළෙන අසහනකාරි ලෙඩෙක් සහෝදරයා... මේක නෙවෙයි උබේ මතය එළියට ගෙනියන්න පුළුවන් හොදම විදිහ.. ඒකට ඉස්සර වෙලාම රෙද්දක් ඇදගෙන එලියට බැහැල ඉදපන්.. මට කාගෙවත් විවේචන වැඩක් නැහැ මේ මගේ මතය

    Umba dannawada Army camps wala kollo godak chande dunne katada? E mokada kiyala? :)
     
    deepwater

    Well-known member
  • Aug 14, 2015
    859
    499
    63
    1]
    ටොයියො ඒ කියන්නේ පොඩි ටොයියො හිතාගෙන ඉන්නේ එයාලා බොහෝම රට ජාතියට ලැදි මහා දේශ ප්‍රේමීන් කියලා. රට වෙනුවෙන් මරාගෙන මැරෙන්න මුන් ලෑස්තියි කියලයි පෙන්නන්නේ. ඒත් මුන් එකෙක් වත් අවුරුදු 30ක යුද්ධයක් තිබ්බද කියලවත් මතක නෑ හමුදාවට බැඳෙන්ඩ හිතුවේ නෑ. හමුදාවට බැඳිලා රට බේරගත්තේ ගම්වල කොල්ලෝ. FB එකේ එළකිරි එකේ යටි ගිරියෙන් කෑගහන, මහින්ද පෙති ගහන්න කතා කරන එකෙක්වත් හමුදාවෙ ඉඳලා නෑ.ගමේ ඉපදිලා හමුදාවට බැඳිලා නොමැරි බේරිච්ච කොල්ලෝ එක්කෝ දැන් ර්ටයර් වෙලා පවුලක් කාගෙන, රස්සවක් කරගෙන ඉන්නවා. නැතිනම් අදටත් හමුදාවේ ගෞරවේ රැකගෙන නිහඬ ඉන්නවා. රණවිරුවේ FB එකේ වැරදිලාවත් ටොයියො වෙන්නේ නෑ.

    2] FB එකේ එළකිරි එකේ කෑ ගහන ටොයියො වැඩි දෙනෙක් රස්සාවක් නැති, ගෙදරට වෙලා ඉන්නා, ඩෙටා රීලෝඩ් එකට රුපියල් පනහ අම්මා තාත්තාගෙන් ඉල්ලා ගන්න ඇටිකිචි ටොයියො. හැබැයි 1600ගානෙ සමහර අයට සිරිකොතෙන් ගෙවනව. හැබැයි කතාව මහා කොලිෆයිඩ්, ලොකු රස්සාවල් කරන, හෙනට හම්බකරන පොරවල් වගේ.

    3] මේ ටොයියො දෙයියෝ තමයි පොනිල. ටොයියො පොනිල වෙනුවෙන් මුන් මැරෙන්න හැදුවට පොනිල ටොයියොගෙන් මේ ටොයියො කිසිම දෙයක්, අඩුම ගානේ පියන් ජොබක්වත් ලැබිලා නෑ. ඒත් උන් පොනිල වෙනුවෙන් අම්මගෙන් රීලෝඩ් එකට සල්ලි ඉල්ලගෙන ෆෝස්ට් දාන්නේ පුක ඉරාගෙන ඇනිමේෂන් හදන්නේ පොනිලගෙ පුහු නළුවෙක් නෙමෙයි මොළයක් කියන වචන ටිකට මුන් රැවටිලා නිසයි. අඩුම ගනනේ රට වෙනුවෙන් කෑ ගහන මේ ගූ ටොයියො දන්නේ නෑ පොනිල බටලන්දෙ ඝාතකය කියල. උන් හිතන් ඉන්නේ පොනිල හතර පෝයට සිල්ගත් බොදු කුළ බුවෙක් කියලා.

    ළමයි ඉන්න ගෑනියෙක්ව කසාද බඳින්නවත් උනන්දුවක් නොතිබුණු පොනිල මහා දේශප්‍රේමී උනේ උගේ මාකටින් පාර උපරිම හින්දා. ටොයියො තාමත් පොනිලගෙ මාකටින් වලට රැවටිල ඉරාගෙන කඩේ යනවා -- රට වෙනුවෙන්ලු... හික්ස්

    4] 4] දිනවපු පොනිලගෙන් සතයක වාසියක් නොලබපු මේ ගූ ටොයියො අතින් ලොස් කරගත්තට පොනිල හතර වරිගෙම ගොඩදාගන්න හම්බ කරගත්ත එවුන් ද රනියා එක්ක ඩීල් දාගෙන ගූ කනව, මහින්දගෙ පවුලේ හොරකම් ගැන එෆ්,අයි,සී,ඩී එකට ඔත්තු දෙනවා, දීලා හිරේ නොවැටි බේරෙනවා. ගූ ටොයියො අතින් රීලෝඩ් දාගෙන පොනිලට කියල ජැක් එක ගහ ගන්නවා.

    ටොයියන්ගේ පිහිටෙන් පොනිල ආයෙත් රජ වුනොත්, ඒත් මේ ගූ ටොයියන්ට ලැබෙන දෙයක් නෑ. පූක්ෂණය වෙනව ඇරෙන්න උන්ට පින නෑ.​

    :lol::lol::lol::lol::lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol:
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    1]
    ටොයියො ඒ කියන්නේ පොඩි ටොයියො හිතාගෙන ඉන්නේ එයාලා බොහෝම රට ජාතියට ලැදි මහා දේශ ප්‍රේමීන් කියලා. රට වෙනුවෙන් මරාගෙන මැරෙන්න මුන් ලෑස්තියි කියලයි පෙන්නන්නේ. ඒත් මුන් එකෙක් වත් අවුරුදු 30ක යුද්ධයක් තිබ්බද කියලවත් මතක නෑ හමුදාවට බැඳෙන්ඩ හිතුවේ නෑ. හමුදාවට බැඳිලා රට බේරගත්තේ ගම්වල කොල්ලෝ. FB එකේ එළකිරි එකේ යටි ගිරියෙන් කෑගහන, මහින්ද පෙති ගහන්න කතා කරන එකෙක්වත් හමුදාවෙ ඉඳලා නෑ.ගමේ ඉපදිලා හමුදාවට බැඳිලා නොමැරි බේරිච්ච කොල්ලෝ එක්කෝ දැන් ර්ටයර් වෙලා පවුලක් කාගෙන, රස්සවක් කරගෙන ඉන්නවා. නැතිනම් අදටත් හමුදාවේ ගෞරවේ රැකගෙන නිහඬ ඉන්නවා. රණවිරුවේ FB එකේ වැරදිලාවත් ටොයියො වෙන්නේ නෑ.

    :lol::lol::lol::lol::lol::lol::lol:

    මේ බයියයි අර ටොයියයි දවසේ පඩියට වැඩ වගේ ! දෙන්නම හුගක් මහන්සි වෙනවා වගේ ! කොම්පුටර් එකේ ඉස්සරහ ඉදන් කොට කොට

    මේ බයියා සහ අර ටොයියා හැර වෙනත් පඩියට කඩේ යන කයියෝ මේ එළකිරියේ සිටීද ?
     
    Last edited: