බයියන්ගේ ගති සොබා...

Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    Dilwale, Toi, toiya and other බයියාස් ඉස්කෝලේ ගිහින් ඇති.. :lol:


    බයියන්ගේ ගති සොබා... 03-11-2016 05:10 PM Tho mona huthekda 2015 elakiri dekala thiyenne. bijja kapaganne nethuwa hitapiya podi eko

    කඩේ ගිහින් ඇවිත් :lol: සෑහෙන්න රිදිලා.. :lol::lol:
    2015 :lol: :rofl:
     

    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    යකෝ රටට මෙච්චර දේවල් වෙලත් පොනිලටයි, පඹයටයි කඩේ යන උන් තාමත් ඉන්නවනෙ. මම කලිනුත් කියල තියෙනව ප්‍රභාකරන් යුද්දෙ දිගටම කරගෙන යන්නෙ නැතුව එක්සත් ජාතික පක්ශයෙන් චන්දෙ ඉල්ලුවනම් මිනිහ මෙලහකට රටේ අගමැති කරලයි ගොන් ටොයියො පස්ස බලන්නෙ. ටොයියන්ට රට ගැන කැක්කුමක් නැහැ. උන්ගෙ බ්‍රේන් වොශ් වෙලා තියෙන්නෙ. උන්ට රටට හෙන ගැහුවත් කමක් නැහැ උන්ගෙ ආණ්ඩුවක් තියෙනවනම් උන්ට අමුතුම චූන් එකක් තියෙන්නෙ..... එදා යුද්දෙ දිනාගෙන එන කාලෙ "කිලිනොච්චි යනව කියල මැදවච්චි යනව" කිව්ව, "තොප්පිගල කියන්නෙ කැලෑවක්" කිව්ව, "ඕන ගොනෙකුට යුද්ද කරන්න පුලුවන්" කිව්ව, මෙහෙම කියල රණවිරු ජයග්‍රහණ පුලුවන් තරම් හෑල්ලුවට ලක් කරපු උන් අද රණවිරුව්න් ගැන කිඹුල් කදුලු හෙලනව. එහෙන් රණවිරුවන්, රට ගැන කතා කරන හිමි නමවල් අත් අඩංගුවට ගන්නව, රට ගූ ඉන්දියාවට විකුනනව, පාතාලෙ එහෙන් හිස ඔසවල, රටේ සංවර්ධනය සම්පූර්ණයෙන් නැවතිල, මෙහෙන් ගො ටොයියො තාමත් උන්ට කඩේ යනව. ලැජ්ජයි බන් උඹල ගැන. උඹලටත් ඕනෙ උඹලගෙ මහ එවුන් වගේ පලිගැනීමක් මිස රටේ ශුභ සිද්දිය නෙවෙයි....:no:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ටොයියන්ගේ පිහිටෙන් පොනිල ආයෙත් රජ වුනොත්, ඒත් මේ ගූ ටොයියන්ට ලැබෙන දෙයක් නෑ. පූක්ෂණය වෙනව ඇරෙන්න උන්ට පින නෑ.
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    ube ammata AC toilet eke dagena neda mahinda hikuwe? thamath gu kanawa neda hodata wesawo.. ada ada idapan dukata ponna wahalla - gunebhai

    මේ රෙප් කපපු ගොං හරකට කියන්නෙ... තෝ හිතුවද යකෝ අපිව කොටවන්න... gunebhaiට රෙප් කපන්න කිසිම අවශ්‍යතාවයක් නෑ
     
    • Like
    Reactions: gayankuwait

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ube ammata AC toilet eke dagena neda mahinda hikuwe? thamath gu kanawa neda hodata wesawo.. ada ada idapan dukata ponna wahalla - gunebhai

    මේ රෙප් කපපු ගොං හරකට කියන්නෙ... තෝ හිතුවද යකෝ අපිව කොටවන්න... gunebhaiට රෙප් කපන්න කිසිම අවශ්‍යතාවයක් නෑ
    ටොයියොනෙ බං ............. මොලේ නෑ උන්ට
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    2] FB එකේ එළකිරි එකේ කෑ ගහන බයියෝ වැඩි දෙනෙක් රස්සාවක් නැති, ගෙදරට වෙලා ඉන්නා, ඩෙටා රීලෝඩ් එකට රුපියල් පනහ අම්මා තාත්තාගෙන් ඉල්ලා ගන්න ඇටිකිචි බයියෝ. හැබැයි කතාව මහා කොලිෆයිඩ්, ලොකු රස්සාවල් කරන, හෙනට හම්බකරන පොරවල් වගේ.

    මොනවාද බන් මේ කතා එක එකාගෙන් සල්ලි ඉල්ලන්නෙ මොකටද යහපාලන wiපයි දීල තියෙද්දි ආලින්දෙටම දෝරෙ ගලන්න
     
    • Like
    Reactions: gayankuwait

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    මල්ලිගේ ෆුක රිදෙනවානෙ රනිලට මොනව හරි කිව්වොත්

    නෑ අය්යේ.. රනිලත් pons, හිටපු එකත් pons :rofl::rofl: මන් කාටවත් කඩේ යන් නෑ උබල වගේ ..:rofl: