මුණ බලලද කෑමේ රස ගුණ තීරණය කරන්නේ ?
චන්දෙ දෙන්නෙත් එහම් නේද ? එක තමයි බයි ලක්ෂණය
හික්...! හික්...! හික්...!
කෝකියගෙ මූණ බලල කිව්වෙ කවුද.බන්... කෝකිය දැක්කම කියන්නෙ උගේ හිස්මුදුනේ සිට දෙපතුල දක්වා බලන්න ඕන,මම අදහස් කලේ
ඌ හැන්ද අල්ලන විදිය පිහිය අල්ලන විදිය සහ උගේ ක්‍රියාශීලි බව දැක්කම කියන එක,
දකිනව කියන්නෙ ඇහැ ඇරල බලන එකට විතරක් නෙවෙයි, ''මසැසින්'' විතරක් බලන්න එපා බන් බුදිධියෙන් බලපන් විමසල, ඒකයි මම කිව්වෙ, උඹල හරියට රොබෝල වගේ, ප්‍රෝග්‍රෑම් කරපු වචන එහෙමම ගන්නව. හික්...! හික්...! හික්...!
උඹ අලුත් පරම්පරාවෙ කෙනෙක්ද මචං...?
ඇයි ඔගොලෝ එහෙනම් මහින්දගේ ඇවිදින විදිහ බලල මහා පෞර්ෂත්වයක් තියෙනවා කියන්නේ
(හදපු ළමයි තුන්දෙනත් නන්නත්තාර වෙලා ඉදිද්දී අප්පොච්චි කෙනෙක්ගේ පෞර්ෂත්වය හෙදෙන්න ඕන ගෙදරින් ).
හික්...! හික්...! හික්...!
මම කියන්නෙ මහින්ද ගැන නෙවෙයි , මම මහින්ද ගැන විශේෂඥ විචාර දීල නැහැ, කාගෙ වුනත් හරි දෙය හරි කියන්නත් වැරදිදෙය වැරදියි කියන්නත් හැකියාවක් තියෙන්න ඕන කාට වුනත්, මම මේකෙ හැසිරෙන්නෙ එහෙමයි, කෙස් පැලෙන බොරු තර්ක ගොඩදාගෙන තමන් අදහන එකාට කඩේ යන්නෙ නැහැ. කිසිම දවසක කිසිම පක්ෂයක නායකයෙක්ට බැනල චරිත ඝාතනය කරල නැහැ. එයාලගෙ අදහස් විවේචනය කළා හැරෙන්නට,
හික්...! හික්...! හික්...!
මහින්ද ඇවිදින හැටි, රනිල් ඇවිදින හැටි, මෛත්‍රී ඇවිදින හැටි, කන හැටි, සංසර්ගෙ යෙදෙන හැටි මට අදාල නැහැබන්, උඹට පුලුවන් නම් ෆෝරමයෙ පෙන්නපන් එහෙම තැනක්
Last edited:
