]
මොන පාට පක්ශෙකට කඩේ ගියත් බුදු හාමුදුරුවන්ට මෙහෙම කරන්න පුළුවන්ද කියපන්කො. කීදෙනෙක් මේ බුදු පිළිමෙ නිරාවරණය කරාම පූජා කරන්න කිරි බත් කැවිලි මල් වට්ටි වගේ දේවල් හදන් එන්න ඇත්ද. ඒවා සේරම වහල් කම නිසා යටයිනෙ. මේක බුදුන්ටත් කරපු අපහසයක්. ඔන්න තාක්ෂණික කාරණයක් නම් අයහපත් කාලගුණයක් වගේ දෙයක් නම් කල්දැම්මට කමක් නෑ. මුන් මේ ගස් උඩ නැගගෙන වහල් බස් දොඩව දොඩව කරන දේ හරිද බන්.
ඕක ඕගනයිස් කලේම පොලිටිකල් එක්සිබිෂන් හින්දාම නම්, ඒ ගහ උඩ ඉන්න බයියන්ට රිදෙන්න ඇති..
ගමේ වැඩිහිටියෙක් කියන දෙයක් වත් අහන්නේ නෑ දේශපාලනේම ඔලුවට ගහපු උන්ට..
මොන පක්ෂෙද අදාළ නෑ








